Supipi Beauty Partner

Supipi Beauty Partner

Share

Shopping Bag: On this step, you enter product codes which you want to buy.

Photos 07/03/2021

ඔබගේ හිසකෙස් වල නැවුම් බව සහ හිසකෙස් පිරිසිදු කරන Nettle සහ Lemon ශාක සාර වලින් පෝෂිතය . මෙම අනර්ඝ ශාක සාර මගින් ඔබගේ හිසකෙස් වල ඇති තෙල් ඉවත් කර ආරක්ෂා කරයි ..😊.. Shampoo කිරීමෙන් පසු හොදින් සෝදා ඉවත් කරන්න . 👍❤️

Photos 07/03/2021

ඔබගේ සමට දීප්තිමත් බවක් සහ ඔබගේ තරැණ පෙනුම රැක ගැනීමට ඔබට අවශ්‍ය ද?.. 🤷... ඔබ වයස අවුරුදු 45කට වැඩි අයෙක්ද ?..🙋.. Diamond Cellular Anti-Ageing Cream එක මගින් ඔබට මෙම අවස්ථා ලබා ගැනීමට පුළුවන් ! 😊..... මෙම විශේෂ නිශ්පාදනය නිපැයුම සදහා යොදා ගෙන ඇති Diamond Powder එක මගින් ඔබගේ සමෙහි දීප්තිමත් , පැහැපත් බවක් ලබා දෙන අතර , එහි ඇතුළත් වන White Suffle අමුද්‍රව්‍ය මගින් ඔබගේ සමෙහි තරැණ පෙනුම ආරක්ෂා කර දෙයි .. මෙම විශේෂ White Suffle අමුද්‍රව්‍ය මිලෙන් ඉතාමත් වැඩි හතු වර්ගයකි. .... මෙම සුඛෝපභෝගී Diamond cream එක ඔබට මාර්තු මාසයේ 40% විශේෂ වවට්ටම් මිලකට ලබා ගැනීමට අවස්ථාව !... 👍. ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න ! 😊🙋

Photos from Supipi Beauty Partner's post 07/10/2020

💅ආකර්ෂණීය වර්ණ බොහොමයකින් යුතු on color nail polish ඔඹට දැන් ලබාගත හැකියි.
💅භාවිතය ඉතාමත් පහසු වන අතර ඉවත් කිරීමද ඉතා පහසු වේ.

💅 Rs.559/- only

Photos from Supipi Beauty Partner's post 02/10/2020

ඔබේ දෑස් පරිගණකය දෙස බලා සිටීම නිසා අවපැහැ ගැන්විලාද නැත්නම් වෙහෙසකාරී බව නිසා බව අව පැහැ ගැන්විලාද එසේ නම් මෙන්න විසඳුම.

Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water.

මෙය නිපදවා ඇත්තේ කෝමාරිකා සහ පොල් වතුරේ කාබනික සාරය සමඟිනි ඒ මගින් ඔබගේ ඇස් සිසිල් අවපැහැ ගැන්වීම් ඉවත්කර ප්‍රබෝධමත් කරයි.

(25% off)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo