Wedding Offers
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wedding Offers, Advertising/Marketing, Nawala Road, Colombo.
Pay and Save කාඩ් එක loyalty කාඩ් පතක් වන අතර එම කාඩ් පත හිමි අයට තොරාගත් වෙළෙඳ ආයතන වලින් 5% සිට 50% දක්වා දීමනා හිමි වේ.
පහත පරිදි ඉල්ලුම් කල හැක.
01. ඔබගේ මුලකුරු සමග නම සහ ජාතික හැදුනුම් පත් අංකය 077 97 08 444 ට whatsapp කරන්න.
02. රැපියල් 150 ක මුදලක් කාඩ්පත සදහා අයකරනු ලැබේ.
03. මුදල් ගෙවන ආකාරය පිලිබදව ඔබව දැනුවත් කරනු ලැබේ.
22/09/2019
ඔබ 2020 වසරේ විවාහ ❤❤ වීමට අපේක්ෂිත ආදරණීය යුවළක්ද 💏💏?
අදම ලියාපදිංචි වන්න https://forms.gle/cgL9xnT4WzcComMy8
2020 වසර තුල විවාහවීමට අපේක්ෂිත යුවලවල් 5 කගෙ විවාහ උළෙල නොමිලේම කරදීමට අප සුදානම්. ඒ සදහා අප මෙන්ම තවත් මෙම ක්ෂේත්‍රයේ නියලී සිටින 80 කට වඩා වැඩි සැපයුම්කරුවන් පිරිසක් සහභාගි වේ. සියලු දැනුවත්කිරීම් නිරන්තරයේන් සිදුකරනු ලැබේ.
ඔබ ලියාපදිංචි වීමෙන් පසුව තවත් 2020 දී විවාහවීමට අපේක්ෂිත යහලුවන් tag කිරීම මගින් ජයග්‍රාහී අවස්ථා ගනන වැඩි කරගත හැක.
Studio Fantasy ආයතනයත් මේ සදහා අප සමග අත්වැල් බැදගන්නා බව සතුටින් දැනුවත් කරන්නෙමු.
2020 ජනවාරි 11 සහ 12 යන දෙදින පුරා පැවැත්වෙන Mega Wedding Fair 2020 සදහා සහභාගි වී ඔබගේ ජයගාහි අවස්ථාව සනාථ කරගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
000400