Stringfield

Stringfield

Share

හෙළ Metal! Strings are all you need for a soul therapy.

03/09/2025

“මත් බඹරු” ඇල්බමය එළිදැක්වීම වෙනුවෙන් උග්‍ර ශ්‍රව්‍ය, දෘශ්‍ය අත්දැකීමක් ඔබට රැගෙන එන්නට සංගීත ශිල්පීන්/ කණ්ඩායම් 4ක් සමගින් අපි සූදානම් වෙමින් සිටිමු.

දිනය - 2025 ඔක්තෝබර් 25
වේලාව - සවස 4.15 සිට
ස්ථානය - මහල්වරාව බේකරිය අවකාශය

වැඩි විස්තර සඳහා රැඳී සිටින්න.

#හෙළMetal

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo