English with Hasantha
"Love English? We do too! Join our community for language learning tips, resources, and fun activities."
11/03/2026
✨️වැඩිය හිතන්නේ නැති ඒත් අනාගතයේදි අත්‍යවශ්‍ය වන General English✨
🎓 A/L 2028 – General English
English කියන්නේ exam එකට විතරක් නෙවෙයි… future එකටත්!
📚 A/L 2028 සිසුන් සඳහාGeneral English – තනි හා කුඩා කණ්ඩායම් පන්ති
✨ Easy Grammar✨ Confident Speaking✨ Smart Writing
ඔබගේ English skill එක next level එකට ගන්න අදම join වෙන්න! 🚀
Follow,
English with Hasantha
☎️ Voice 0726359904 / 0702066493
📱 Whatsapp 0702066493
✨
14/02/2026
Daily Vocabulary
(Qualities ගතිගුණ)
integrity (ඉන්ටෙග්‍රිටි) – සත්‍යවාදිතාව
generosity (ජෙනරොසිටි) – පරිත්‍යාශීලි
tolerance (ටොලරන්ස්) – නශීලීභාවය
leadership (ලීඩර්ෂිප්) – නායකත්වය
wisdom (විස්ඩම්) – ප්‍රඥාව
determination (ඩිටර්මිනේෂන්) – දැඩි අධිෂ්ඨානය
punctuality (පන්ක්චුවැලිටි) – වෙලාවට පැමිණීමේ ගුණය
optimism (ඔප්ටිමිසම්) – සර්වසුභවාදී
loyalty (ලෝයලිටි) - පක්ෂපාති
Click here to claim your Sponsored Listing.