Cloud Nine Solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cloud Nine Solutions, Colombo.
Pay As You Go
නොමිලේ දෙන ලංකාවේ එකම POS system එක
සල්ලි වියදම් කරන්නේ නැතුව දැන් නොමිලේම POS system එකක් ඔබේ ව්‍යාපාරයට ලබාගන්න දැන් ඔබට පුළුවන්.
තාමත් බිල් දාන්නේ අතින් ද ?
Stock එක හරියට බලාගන්න විදිහක් නැද්ද ?
ආව ගිය ගණන් ගැන හොයාගන්න බැරිද ?
කොටින්ම Business එකත් එක්ක ඔළුවට නිදහසක් නැද්ද ?
හොදම විසදුම තමයි මේ හැමදෙයක්ම පහසුවෙන් කරගන්න පුළුවන් Full Automated POS System එකක් දා ගන්න එක.
එත් ඒකට සල්ලි යනවනේ ???
සල්ලි වියදම් කරන්නේ නැතුව දැන් නොමිලේම POS system එකක් ඔබේ ව්‍යාපාරයට ලබාගන්න දැන් ඔබට පුළුවන්.
- භාණ්ඩ 50 දක්වා නොමිලේ
- මුලික ගෙවීමක් නැත
- වැඩිවන වෙළද භාණ්ඩ වලට පමණක් මාසිකව ගෙවන්න.
*Business එකේ වෙන හැම ගනුදෙනුවක්ම අකුරටම තිතටම බලාගෙන stock එක හරියට manage කරගෙන. ලාබ පාඩු හරියට බලාගෙන හිතේ සතුටෙන් Busienss එක කරන්න,*
අපේ POS system එකෙන්,
1. බිල් එක ප්‍රින්ට් කරන්න හෝ SMS එකක් විදිහට යවන්න.
2. දවසේ හැම ගනු දෙනුවක් ම phone එකෙන් ම බලාගන්න.
3. තොගටික හරියට බලාගන්න.
4. ව්‍යාපාරයේ සියළුම ගණුදෙනු විස්තරාත්මකව දැනගන්න.
5. Barcode Scan කරන්න | Barcode හදන්න.
6. පාරිබෝගිකයන් ගැන තොරතුරු තියාගන්න.
7. සේවකයන් කළමනාකරණය කරගන්න.
ඔබට පුළුවන්…
තව විස්තර දැන ගන්න කතාකරන්න හෝ whatsapp කරන්න.
076 274 2724 | 077 840 6076
මේ විශේෂ අවස්ථාව ඔක්තෝම්බර් 31 දක්වා පමණයි.
Click here to claim your Sponsored Listing.
Contact the organization
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |