LA Entertainment - LIVE
Welcome to LA Entertainment's official page 😀👋
(500K+ Video Views & 350K+ Reach) Monthly 📈
DM for paid promotions! 💬
16/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී One Battle After Another චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
'One Battle After Another' won the Academy Award for Best Picture at the 2026 Oscars.
16/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී Jessie Buckley, Hamnet චිත්‍රපටයේ ඇයගේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
Jessie Buckley won the Academy Award for Actress in a Leading Role for her performance in Hamnet at the 2026 Oscars.
16/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී Michael B. Jordan, Sinners චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
Michael B. Jordan won the Academy Award for Actor in a Leading Role for his performance in 'Sinners' at the 2026 Oscars.
16/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී Paul Thomas Anderson, One Battle After Another චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
Paul Thomas Anderson won the Academy Award for Best Director for 'One Battle After Another' at the 2026 Oscars.
16/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී 'KPop Demon Hunters' චිත්‍රපටයේ එන 'Golden' ගීතය වෙනුවෙන් වසරේ හොඳම මුල් ගීතයට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
The song 'Golden' from the film 'KPop Demon Hunters' won the Academy Award for Best Original Song at the 2026 Oscars.
16/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී Sean Penn, One Battle After Another චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම සහය නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
Sean Penn won the Academy Award for Actor in a Supporting Role for his performance in One Battle After Another at the 2026 Oscars.
15/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී KPop Demon Hunters චිත්‍රපටය වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
KPop Demon Hunters movie won the Academy Award for Best Animated Film at the 2026 Oscars.
15/03/2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී Amy Madigan, Weapons චිත්‍රපටයේ ඇයගේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම සහය නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් වගයි.
Amy Madigan won the Academy Award for Actress in a Supporting Role for her performance in Weapons at the 2026 Oscars.
සද්දේ ඇහෙනවා ඇහෙනවා වගේ 😃🎶
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔
YouTube 👉 https://www.youtube.com/
TikTok 👉 https://www.tiktok.com/
Instagram 👉 https://www.instagram.com/laentertainmentdigital
WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VbBeUCcAO7RNhFohgs2J
17/02/2026
දුක අසනු ලැබේ 😏