Smiling Faces Sri Lanka
Even a Single smile can be a drop consolation and deliverance in their ocean of suffering
22/01/2025
රාජාලියා කියන්නේ ඉහළ අහස අතික්‍රමණය කළ සුවිශේෂීම පක්ෂියා. රාජලියගෙන් අපේ ජීවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. රාජාලියාට අභියෝගයක් එල්ල කරන එකම කුරුල්ලා කපුටා. ඌ කරන්නේ රාජාලියගේ පිට මතට නැගලා රාජාලියට කොටන්න පටන් ගන්න එක. ඒත් මේ තර්ජනය රාජාලියා සත පහකට මායිම් කරන්නේ නෑ. ඌ උගේ අවධානය නොවැදගත් කපුටා කෙරෙහි යොමු කරන්නේ නැහැ. කපුටා දිගටම රාජාලියට ප්‍රහාරය දියත් කරනවා. උපක්‍රමශීලි රාජාලියා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් දිගින් දිගටම ඉහළට පියාඹනවා. ඉහළ අහසට ළඟාවත්ම ක්‍රමයෙන් ඔක්සිජන් ප්‍රමාණය අඩුවී කපුටා අඩපනවනවා. රාජාලියාට අභියෝග කරන්නා වූ කපුටා අවසානයේදී විනාශ වෙනවා.
ඔබත් රාජාලියාගෙන් ඉගෙන ගන්න.නොවැදගත් මිනිස්සු නිසා ඔබේ අවධානය ඉවතට නොගන්න. ඔබේ ඉලක්ක කෙරෙහි පමණක්ම ඔබගේ මුළු ශක්තිය නාභිගත කරගන්න. ඔබට ජය 🙏
Nirmal Fernando
07/04/2019
ඔබත් දායකවන්න..
30/05/2017
Click here to claim your Sponsored Listing.