sewanagala Dhammadassi thero
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sewanagala Dhammadassi thero, Musician/Band, 194 ශ්‍රී මහා විහාරය පෝරේ අතුරුගිරිය, Colombo.
ඊයේ ITN නාලිකාව තුළ පවත්වන්නට යෙදුණු කාව්‍යමය ධර්ම දේශනාව හෙට උදෑසන 5.05 telecast වෙනවා ඇති පින් සිතින් ශ්‍රවණය කරන්න අඩුපාඩු තිබෙනවා නම් ඒ සියල්ලක්ම පෙන්වා දෙන්න තෙරුවන් සරණයි
05/10/2024
අද දිනයේදී මානුංගල පුරාන ශ්‍රී මහා විහාරස්ථානය තුළ පවත්වන්නට යෙදුණු කාව්‍යමය ධර්ම දේශනාව
පින් ඇත්තෝ මෙය දකිත්වා දැන උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ කර ගනිත්වා
04/10/2024
අද දිනයේදී පවත්වන්නට යෙදුණු කාව්‍යමය ධර්ම දේශනාව
මෙය දකින සියලුම දෙනාට නිර්වාන අවබෝධය ලැබේවා
01/10/2024
අද දිනයේදී ජයගත් මාවත් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනා පින් කම
පින් වත් සියලුම දෙනාට තෙරුවන් සරනයි
28/09/2024
අද දිනයේදී කහන්තොට ධර්මාශෝක විහාරස්ථානය තුළ පවත්වන්නට යෙදුණු බෝධි පූජා පින්කම සහ ධර්ම දේශනා පින් කම
පින් සිතින් අනුමෝදන් වෙත්වා
මෙවර ශිශත්ව විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා
02/09/2024
පිං සිතින් ඔබ සැමට ආරාධනා
තෙරුවන් සරනයි
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo
SAMPATH123@@