LEYON X

LEYON X

Share

entertainment

21/12/2025

"ඊයේ දිනයේ "නෙළුව ඉහළ ගිගුම් මඩුව කලායතනයේ කලා උත්සවයට ගිහින් එන විට රාත්‍රි 9.00 වී තිබුණු අතර හදිසියේම බයිසිකලයේ ඉන්ධන ඉවර වුනා. මීටර් 100ක් පමණ බයිසිකලය තල්ලු කරන් එමින් සිටියදී රාජකාරියේ නිරත වී සිටි හිනිදුම පොලිසියෙ නිලධාරීන් තිදෙනෙක් අප හට මහත් සේ උදව් කරා. කිසිම කඩයක ඉන්ධන නොතිබුනේ තවලම ඉන්ධන පිරවුම් හල තිබෙන නිසාය. හිනිදුම පොලිසියෙ නිලධාරීන් තිදෙනෙනා අප හට තෙල් ලබා දී ගියාය. ඉතින් හිනිදුම පොලිසියෙ නිලධාරිනී, ඔබලා වගේ නිලධාරින් මාගේ රටේ සිටීම ගැන අපිට ගොඩාක් ආඩම්බයි. ඔබතුන්ලාගේ සේවය මහත් සේ සලකමි.
RESPECT HINIDUMA POLICE 👑.️
නුත්‍ය ධාරා කලායතනයේ ආචාර්යතුමා ඇතුළු දරුවන් සියලු දෙනාගේම ස්තූතිය."
උපුටාගැනීම- තවලම පිටුව ❤️

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo