Healing Stone

Healing Stone

Share

Official page of Healing Stone, 100% Genuine Premium Quality Certified Crystals.

31/01/2026

Balance your energy with natural crystal bracelets

Photos from Sudini Sindavi's post 12/05/2025

Thank you very much Sudini! ❤

Photos from Healing Stone's post 19/05/2023

ලොව දියුණු රටවල් අතර ඉහල ඉල්ලුමක් ඇති මෙම ස්වාභාවික පාෂාණ පළඳනා නිවැරදිව භාවිතා කර ඔබගේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් අත්විඳින්න.

සැ:යු:
👉 ව්‍යාජ, පාට කරන ලද සහ අඩු ගුණාත්මකභාවයෙන් යුත් B, C ශ්‍රේණියේ පාෂාණ වලට නොරැවටෙන්න.
උසස් තත්වයෙන් යුතු AA ශ්‍රේණියේ ස්වාභාවික පාෂාණ හීලින් ස්ටෝන් වෙතින් මිලදී ගන්න.

අප ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි ලියාපදිංචි ආයතනයක් වන අතර (ලියාපදිංචි අංකය - COL 1545), ඔබ විසින් අපගේ ආයතනයෙන් මිලදී ගන්නා සියලුම පාෂාණ පලඳනාවන් 100%ක් ස්වාභාවික, උසස්ම තත්වයේ පාෂාණයන්ගෙන් සාදා ඇති බවට අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

👉 අපගේ සියලුම පළඳනා සඳහා, අව්‍යාජ බව සහතික කර 100%ක් මුදල් ආපසු ලබා දෙන සහතිකයක් අප විසින් ඔබ හට නිකුත් කරනු ලැබේ.

🔥එක් පළඳනාවක් ගත්විට තවත් පළඳනාවක් නොමිලේ

01/05/2023

Golden Brown Tiger Eye: Wealth and success
Rose quartz: love and attraction
Amethyst: Intelligence and creativity

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo