The Rainbow

The Rainbow

Share

LGBTQ±
𝒲𝑒𝓁𝒸𝑜𝓂𝑒 𝓉𝑜 𝓂𝓎 𝓅𝒶𝑔𝑒☺️❤️‍🩹

තව කෙනෙක්ගේ ජීවිතේකට ලස්සනම හමුවීමක් වෙන්න... 🧸🖤"

24/11/2025

The right person always stays with you.🥹❤️

24/11/2025

ආයෙ කතාව ඕන කාටද

මගෙ කතාව PART (01)

ලස්සනම ලස්සන දවස් එදා යාලූවො එක්ක මිදුලේ ඉඳගෙන කයියක් ගහගෙන හිටියා.....
ඒ වෙලාවේ ඈතින් සුදු පාටින්ම ඇඳලා කෙල්ලෙක් අපි දිහා බලාගෙන අපේ ලගට ආවා....
එයා ලග ලගටම එනකොටයි දැක්කේ ඒ Midfife කෙනෙක් කියලා....☺️

ලස්සන සුරංගනාවියක් වගේ එයා😩
එයාගෙ ඒ ඇස්,එයාගෙ දිග කොන්ඩේ
එයා ලග ආව ඒ අමුතුම සුවඳ
මං වශී වෙලා වගේ දිහා බලන් හිටියා.

එයා මගෙ යාලුවගෙන් මොකක් හරි අහනවා
ඒත් මට ඒක ඇහුනෙ නෑ ඒ තරම් මං ඒ වෙලාවේ
ඒ ඇස් දැකට මාරම addict වෙලා බලාගෙන උන්නා....

ඊටපස්සෙ එයා මං දිහා බලලා...

මේ ඔයා ගෑණු ලමයෙක්ද පිරිමි ලමයෙක්ද ඇහුවා..

මට ඒ වෙලාවෙ හිනා යකෝ කනේ කරාඹුත් දාලා පපුව පේනවත් එක්ක මට.
එහෙම තියෙද්දි අරහෙම ඇහුවම මං හිනා වුනා.

මං කිව්වා මං කෙල්ලෙක් අක්කේ කියලා....☺️

එයා කියනවා මගෙ ඔලුව අතගාගෙන
අනේ ශෝයි නංගෝ ඔයා🥺
මං ආසයි මේ විදිහට කියලා....

එහෙම කියලා එයා ඔතනින් අපේ ගෙදරට ගියා මොකද අපේ අක්කත් නේර්ස් කෙනෙක් පස්සෙ ඒ දෙන්නා හම්බෙලා කතා කරා....
එයා අපේ ගෙදර පැය 2ක් වගෙ හිටියා කතා කරගෙන😩

මට නිකන් පිස්සු වගේ මට එයා ඉන්න තැනට ගිහින්
එයා දිහා බලන් ඉන්නත් බැහැ..
එයා දිහා නොබලා ඉන්නත් බැහැ....😩
අපෙ ගෙදර හැමෝම එයා ලග
ඒ නිසා මට ඔතනට යන්න මොකක්දෝ වගෙව් තිබ්බා
ඒ නිසා මං මගේ කාමරේට ගිහින් ඒ ලස්සන ඇස් දිහා බලන් හිටියා

අනේ ඒ ඇස් දෙක නම් පිස්සුවක් තනිකරම පිස්සුවක් 🥺
ලොකුවට ලස්සනට හදලා තියෙන එයාගෙ eyebrows එයාගේ බෝල ඇස් 😩අම්මො පිස්සුවක්
මං පැය ගනන් එයා දිහා පිස්සුවෙන් බලාගෙන හිටියා

ඊටපස්සේ එයා අම්මට කියනවා ඇහුනා

අම්මේ එහෙනම් මං ගිහින් එන්නම් කියලා

ඒක ඇහුන ගමන් තමා මට සිහිය ආවේ🥺
ඒ වෙලාවේ හිතට මාරම දුකක් දැනුනා
ඒක ඇයි කියන්න මම දන්නෑ
එයා යනවා කිව්වම අනේ එපා අක්කෙ ඔයා ඉන්නකො කියලා කියන්න හිතුනා🥺

ඒත් එයා අම්මට අක්කට හැමෝටම යන්නම් කියලා
මගෙ ලඟට ඇවිල්ලා

සූටියෝ එහෙනම් මං ගිහින් එන්නම්
කියලා කිව්වා

මං කිව්වා හරි අක්කේ පරිස්සමින් ගිහින් එන්නකො මං බලන් ඉන්නවා කිව්වා

එයා මං දිහා බලලා නිකන් අමුතු විදිහට හිනා වෙලා යන්න ගියා😓🫂

part (2)
tomorrow

ωтяιтє ву : 𝒸𝒽𝓊𝓉𝒾

24/11/2025

🙂💯

15/08/2025

🫀🥺💗

゚viralシfypシ゚viralシalシ2024lシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

15/08/2025

🩵🧚: ප්‍රේමයක් කියන්නේ,

නීතිදාන බැදීමක් වත්
හිරකරලා තියන බැදීමක් වත්
ඔලුව කන බැදීමක් වත්
හැම වෙලාවෙම සැක කරන
හැම වෙලාවෙම අවිශ්වාස කරන
බැදීමක් වත් නෙමේ...

ප්‍රේමය කියන්නෙම,
දුක සතුට කොයි විදිහට ලැබුනත්
ඔලුව සැනසීමෙන් තියන් ඉන්න පුළුවන් බැදීමක්...!!! ❤‍🩹🖇️

゚viralシfypシ゚viralシalシ ゚viralシ ゚viralシfypシ゚viralシalシ2024lシalシ

03/06/2025

" ඔයා එයාට ආදරේ කෙරුවද ? "

" ඔව්, මගෙ ජීවිතේ කෙනෙකුට ආදරේ කරන්න පුලුවන් කියලා මං හිතපු තරමටත් වඩා "

" තාම ඒ ආදරේ එහෙමමද ? "

" ඒක එහෙම නොවෙන්නනම් ඉතින් මාව මැ|රෙ|න්|න වෙයි "

" ඒත් දැන් ඔයා ඉස්සර වගේ එයාව හොයන්නෙ නෑ නේද ? "

" ඔව්, මං එයාව හොයන එක නැවැත්තුවා "

" ඇයි ඒ ? "

" එයාට ඕනකමක් තිබුනනම් මාව එයා ලඟ නවත්තගන්න තිබුනා. අපි වෙනුවෙන් අඩුම ඒ දේවත් එයාට කරන්න තිබුනා.

ඔයා දන්නවද...

මේ අන්තිම පාර කියලා මම හිත හදාගත්තු හැම පාරකම මට ඉතුරුවුනෙ ඉවරයක් නැති හිත් රිදවිලි විතරයි.

මං එයාව හෙව්වා, එයා එනකල් බලන් ඉඳියා, එයා busy කියලා තේරුම්ගත්තා, එයාගෙ අඩුපාඩු දරාගත්තා, ඒ හැමදේම කරලත් අන්තිමේ මට ඉතුරුවුනෙ මං ගැනම තරහක්.

මං පිස්සෙක් වගේ එයාගෙ පස්සෙන් වැටිලා ඉද්දිත් එහෙම කරන්න එපා ' මගෙ ජීවිතේ උඹට තැනක් නෑ ‘ කියලා මට යන්න නොදුන්න එකටත් මං එයාට සමාව දුන්නා.

මොකද ආදරේ කියන්නෙ කොහොමහරි අල්ලගෙන ඉන්න එකට. එයා ලඟ එහෙම හැඟීමක් තිබුනනම් එයා කවදාවත් මට එහෙම කරන්නෙ නෑනෙ නේද ?

ආදරේ වගේ හැඟීමක් එහෙම ලේසියෙන් කාලෙත් එක්ක වෙනස්වෙන්නෙ නෑ. අපි යවන මැසේජ් එකකට reply නොදා ඉන්න තරම් එයාලා busy වෙන්නෙත් නෑ. මං එයා ගැන ගොඩක් හිතද්දි එයාට මං ගැන ගානක් නෑ කියලා මට හිතෙන්න විදියකුත් නෑ.

ආදරේට පුලුවන් වෙන්න ඕනෙ වෙන ඕනදේකට ලෑස්ති පිට ඉන්න, කොහොමහරි පරිස්සම්කරගන්න.

ඔහොම ඉවසලා ඉවසලා එක දවසක මට හිතුනා මං එයා පස්සෙන් පන්නගෙන යන තරමට මාව එයාගෙන් ඈත්වෙනවා කියලා. මං ඒක නැතිකරගන්න try කරන තරමට මට මාව නැතිවෙනවා කියලා. ඒ දවස වෙනකල්ම මං අපි දෙන්නා වෙනුවෙන් මට කරන්න පුලුවන් හැමදෙයක්ම කෙරුවා. ඒත් එයාට මං ගැන එහෙම ගානක් තිබුනෙ නෑ.

මාව කොච්චර ignore කෙරුවත් මං එයා ලඟට ගොඩක් පාරක් ගිහිල්ලා ඇති. ඒත් එයා කවදාවත් ඒ වගේ මාව හොයාගෙන ඇවිල්ලා නෑ. මට ඒ දේවල් ගොඩක් දැනුනා, මගෙ හිත ඒවගෙන් ගොඩක් රිදුනා. ඉතින් කොහොමහරි හිත හදාගෙන අන්තිමට මං නැවතුනා " ❤️‍🩹

_________________________________🍃🤍

❛❛ නොසලකාහැරීම් හමුවේ
ප්‍රබල හැඟීම් පවා කල් ඉකුත්වේ ❛❛
Nethmini NimaSha

Photos from Sri Lankan Pride's post 03/06/2025
17/05/2025

🥺🫀💗



#

17/05/2025

ආදරෙයි....🥺🫀💗

09/05/2025

👀🍑



🫀

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo