Sun style
ඔයාලට ඕනේ හැම දෙයක්ම දැන් එකම තැනකින්
ඇණවුම් කිරීමට 𝐖𝐡𝐚𝐭𝐚𝐩𝐩 Message එකක් දාන්න.💖
075 747 7374 / 070 668 1125
මේගානට මේක වටිනවද බලන්නකෝ 😌💗
ආදරණීය අම්මා කෙනෙක්ට🥰💖
Ready to go පානදුර 🎀
06/05/2026
🎀💖
ඒ ඇදුම් වල ලස්සන බලන්නකෝ🖤🥹🫶
එයාගේ Handsome boyfriend ට♥️✨
මේගානට මේ ඔක්කොම හම්බෙනවා ඔන්න ♥️
25/04/2026
පන් ලක්ශ වාරයක් ස්තූති ඔයාලට..💖😚 කිසිම ස්පොන්සර් එකක්වත් Promotion එකකටවත් කිසිම දෙයක් නිකම් යවලා නැතුව අවුරුදු 2 මාස 3 ඇතුළත තනි මහන්සියෙන් ගොඩනගපු මගේ ආදරණීය Bussiness එක.. ඒවගේම ඇස්තමේන්තු ගත කාලෙටත් කලින්ම අවුරුදු 22 වෙනකොට මගේ හීන හැබෑ කරගන්න පුලුවන් වුනේම නොහිතපු දවසක අහම්බෙන් පටන් ගත්ත මේ Bussiness එක නිසා.. ඔයාලා නිසයී මේ හැමදේම.. ආදරෙයී කියනවා හැර වෙන මොනවා කියන්නද 🥺♥️🫶
එයාට දෙන අන්තිම gift එක 🥺💔
Click here to claim your Sponsored Listing.