OSHAN SHOE MART

OSHAN SHOE MART

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OSHAN SHOE MART, Colombo.

16/01/2026
25/12/2025

හැමෝගෙම හිත් වල නිදහස,සතුට සැනසීම පිරුණු,
සුබ නත්තලක් වේවා...♥️🎄🎅🥰👏🏻
Have yourself a Merry little Christmas..🎄♥️

OSHAN SHOE MART

01/12/2025

❌ Notice ❌

සමාවෙන්න… ඔයාලගේ online orders නම් ටික කාලෙකට පරක්කු වෙයි.. ඔයාගේ order එක හදිස්සි කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ මල්වත්ත පාර shop එකෙන් ඔයාගේ package එක pic කරගන්න… අපි shop එක හැමදාම වගේ open කරලා තියෙන්නේ… payment කරපු අය කිසි දේකට බයවෙන්න එපා. අපි ඔයාගේ පාර්සල් එක අනිවාර්යෙන්ම එවනවා…

හැමෝම පරිස්සමෙන් ඉන්න…❤️🙏
OSHAN SHOE MART

29/11/2025

වෙලාව 2.16යි..
අදත් තාම නිදි නැති අපේ එව්න් ටික කෝ
😵❤️🙏

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo