Mr.Anu

Mr.Anu

Share

Crochet creations and selling

Photos from Mr.Anu's post 28/03/2024

ගෙත්තම් කළ රෝස පඳුර🥀🥀🥀

මගේ ආදරණීය පාරිභෝගිකයෙකුගේ ඉල්ලීම මත ඔහුගේ යෙහෙළියකට තිළිණයක් ලෙස සැකසුනු රෝස කුමාරිකාවෝ.

ඔබටත් මෙවැනි නිර්මාණ අවශ්‍යනම් අවශ්‍ය ආකාරයෙන් නිමවා ගන්න අප සමඟ එකතු වන්න.🤝🤝🤝

අවශ්‍ය අය 👉 Inbox හෝ 0763472375 (whatsapp) හරහා සම්බන්ධ වෙන්න.

👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

Crochet rose bush 🥀🥀🥀

Rose Princesses made as a gift for one of my dear customer's friends.

If you also want such designs, join us to complete them in the required way. 🤝🤝🤝

Those interested contact via 👉Inbox or 0763472375 (whatsapp).

Photos from Mr.Anu's post 10/03/2024

😯ගෙත්තම් දැක්කට මේ වගේ ගෙත්තම් දැකල තිබුනද...?

"Nadeesha Weerasuriya "අක්කේ ඔයාගේ ඉල්ලීම නිසා තමයි ප්‍රථම වතාවට මට මේ වගේ නිර්මාණයක් කරන්න පුලුවන් වුනේ. ඒකට මුලින්ම ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏

එදා ඔයා කතා කරලා මල්ලි මට මේ වගේ නිර්මාණයක් කරලා දෙන්න පුලුවන් ද කියලා අහපු වෙලාවේ මමවත් හිතුවේ නෑ මට මේක කරන්න පුලුවන් කියලා.

මේ නිර්මාණයත්, කටරොලු වැලත් මම අත්දැකීම් ගොඩක් ලබපු නිර්මාණ 2ක්.

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

Have you ever seen crochet like this...?

Nadeesha Weerasuriya sister, it was because of your request that I was able to create this kind of design for the first time. Thank you very much for that 🙏🙏🙏

That day, when you called and asked me if you could make a design like this, I didn't even think that I could do this. This design and the butterfly pea flower are two designs that I have experienced a lot.

Photos from Mr.Anu's post 10/03/2024

ගෙත්තම් කල රෝස පඳුර 🥀🥀🥀

මගේ නිර්මාණ වලින් මමත් ගොඩක් ප්‍රිය කරන නිර්මාණයක් තමයි මේ.

ඔයාලා මොකද හිතන්නෙ...?

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

Crochet rose bush 🥀🥀🥀

This is one of my favorite designs.
What do you think...?

Photos from Mr.Anu's post 10/03/2024

නිල් කටරොලු මල් 🌿🌿🌿

ඇත්ත මල් කියලා හිතුවද...?🤔🤔🤔
නෑ නෑ මේ ගොතපු මල්.😲

ගිය සතියේ බාරදුන් ඇනවුමක් මේ.

ඔයාටත් ඕනේ නම් Mr. Anu ට කියන්න.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Did you think it was real flowers...?🤔🤔🤔 No, no, these crochet flowers. 😲

This is an order delivered last week.

If you want, tell Mr. Anu.

📞Whatsapp - 076 347 2375

Photos from Mr.Anu's post 10/03/2024

🌷🌷Crochet orchid flower

👉මනා නිමාවකින් යුතුව අපනයන ගුණාත්මකභාවයෙන් යුතුව ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇති මෙම ගෙතුම් නිර්මාණ ඔබටත් අවශ්‍යද?

👉කාර්‍යබහුලත්වය මත සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණයි බාරගන්නෙ.

👉ඇණවුම් වලට පමණයි නිර්මාණය කරන්නෙ.
හදීසී ඇණවුම් බාරගන්නෙ නෑ.

👉අවශ්‍ය නම් ඇණවුම් කරන්න.

👉Inbox හෝ whatsapp - 0763472375 සම්බන්ධ වී වැඩිදුර තොරතුරු දැනගන්න.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

👉Do you also want these crochet designs which are designed in high quality with export quality with fine finish?

👉Only a limited number of orders will be accepted due to busy schedules.

👉Made to order only. Urgent orders are not accepted.

👉Order if needed.
Inbox or whatsapp - 0763472375 and get more information.

07/03/2024

Mr.Anu page එකට ඔබ සැම සාදරයෙන් පිලිගනිමි.

මෙමගින් ඔබට සිතැඟි පරිදි උසස් තත්ත්වයන් හා ගුණාත්මක බවින් ඉහල ගෙතුම් නිර්මාණ නිම කරවා ගත හැක.

විශ්වාසනීය හා සුහදශීලි සේවාවක් සැපයීම අපගේ පරමාර්ථයයි.

වෙනස්ම ආකා⁣රයේ නවතම නිර්මාණ රැසක් ඉදිරියේදි ඔබ හමුවේ ගෙන ඒම අපගේ අපේක්ෂාවයි.

එම නිර්මාණ ඔබගේ හිත සුව පිණිස දැක බලා ගැනීමටත්, ඔබට අවශ්‍ය නම් මිලදි ගැනීමටත් අප හා එක්වන මෙන් ⁣ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

එහෙනම්... page එක like, follow & share කරන්නත් අමතක කරන්න එපා.

ස්තූතියි...🙏🙏🙏
Owner of "Mr.Anu" page
(අනුෂ්ක උදයාංග)

Welcome to Mr.Anu page.

With this, you can get high-quality crochet designs as you wish.

Our aim is to provide reliable and friendly service.

It is our expectation to bring many new designs of different types to you in the near future.

We respectfully invite you to join us to see and buy the designs for your own good.

So... don't forget to like, follow & share the page.

Thank you...🙏🙏🙏
Owner of "Mr. Anu" page
(Anushka Udayanga)

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Mulleriyawa New Town
Colombo
10620