Web Architecture
Web Architecture march with the Vision of providing total Corporate and Personal Branding services under one roof.
11/05/2022
Wordpress Website එකක් හදලා දෙන්න පුළුවන් adsense වලට.
adsense පටන් ගන්න කැමැත්තෙන් ඉන්න, එත් website එකක් හදාගන්න වෙලාවක් නැති හෝ හදාගන්න ආමාරු කෙනෙක් ට මේ service එක වටීවි කියලා හිතනවා.
👉.Premium Theme එකක් දාලා දෙන්න පුළුවන් Newspaper වගේ.
👉Categories ටික දාලා දෙනවා
👉ලස්සන simple homepage එකක් හදලා දෙනවා
👉Domain hosting ගන්න තේරෙන් නැත්තන් ඒවාට guide කරනවා
👉 ඔයාලගෙ ලඟ Article තියනවනම් ඒවත් දාලම දෙනවා.
👉 ඔයාලට Site එක කරගෙන යන්න උපදෙසුත් ලබාදෙනවා.
කැමති කෙනෙක් ඉන්නවනං මාව contact කරන්න. 🙂
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
10001