MUSIC Q
Follow us and stay in tune with Music Q!
08/03/2026
https://youtu.be/vuEzyO4GtDA
2.03.2026 මැදින් පුන් පොහෝ දින TV supreme රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ වැලිමළුව සඳහම් පවුර පොහෝ දින වැඩසටහන වෙනුවෙන් මා ගායනා කල ඛැතී ගීතයක් .
මෙහිදී විශේෂ ආරාධනා ලැබ සහභාගී වූ ගරු ස්වාමින් වහන්සේලා ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කරමි
මගේ හෘදයාංගම ස්තූතිය"වැලිමළුව" නිර්මාතෘ ,අධ්‍යක්ෂක ප්‍රවීණ මාධ්‍යවේදී හා ජනප්‍රිය නිවේදක,
අජන්ත ප්‍රනාන්දු මහත්මාණන්ට.
ගීතය රචනා කල
D.M.P සිසිර කුමාර
මහත්මාටත්,
තනුව හා සංගීත අධ්‍යක්ෂණය කළ,
ජාලිය නිරෝෂාන් මහත්මා ටත්,
කැමරාකරණය වෙනුවෙන්
චන්දන ප්‍රසාද් මහත්මාටත් හා වැඩසටහන වෙනුවෙන් නන් අයුරින් දායක වු සියලු දෙනාම වෙනුවෙනුත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.
"වැලිමළුව" වැඩසටහන විකාශන කටයුතු සිදුකරන TV supreme ආයතනය වෙනුවෙන් ද මගේ විශේෂ ප්‍රණාමය පුද කර සිටින අතරම...
පුන් පොහෝ දිනයන්හි "වැලිමළුව"සඳහම් කතිකාවත නරඹණ හා මා වෙනුවෙන් හා අප සියලු දෙනාම වෙනුවෙන් වටිනා අදහස් හා ඇගයිම් ලබා දුන් සියලු දෙනාම වෙනුවෙන් මම හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.
තෙරුවන් සරණයි...🙏
පිපී මැලැවෙන මලක් නටුවෙන්....
පිපී මැලැවෙන මලක් නටුවෙන්.... ඉදිරිපත් කිරීම : අජන්ත ප්‍රනාන්දුගායනය : නිරෝෂා චමිලානි ගී පද සංකල්පනාව : ඩී.එම්.පී. සිසිර කුමාරතනුව සහ සංගීත අධ්‍ය....
2.03.2026 මැදින් පුන් පොහෝ දින TV supreme රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ වැලිමළුව සඳහම් පවුර පොහෝ දින වැඩසටහන වෙනුවෙන්ම ලියවුණු බැතී ගීත මා ඇතුළු ගායන ශිල්පීනියන් දෙදෙනකු විසින් ගායනා කරනූ ලැබුවා..
මෙහිදී විශේෂ ආරාධනා ලැබ සහභාගී වූ ගරු ස්වාමින් වහන්සේලා ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කරමි.
මගේ හෘදයාංගම ස්තූතිය"වැලිමළුව" නිර්මාතෘ , අධ්‍යක්ෂක ප්‍රවීණ මාධ්‍යවේදී හා ජනප්‍රිය නිවේදක,
අජන්ත ප්‍රනාන්දු මහත්මාණන්ටත් ඇතුළු
ගීතය රචනා කල
දීපාල් විජේ බණ්ඩාර මහත්මාටත්,
තනුව හා සංගීත අධ්‍යක්ෂණය කළ,
ජාලිය නිරෝෂාන් මහත්මා ටත්,
කැමරාකරණය වෙනුවෙන්
චන්දන ප්‍රසාද් මහත්මාටත් හා වැඩසටහන වෙනුවෙන් නන් අයුරින් දායක වු සියලු දෙනාම වෙනුවෙනුත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.
"වැලිමළුව" වැඩසටහන විකාශන කටයුතු සිදුකරන TV supreme ආයතනය වෙනුවෙන් ද මගේ විශේෂ ප්‍රණාමය පුද කර සිටින අතරම...
පුන් පොහෝ දිනයන්හි "වැලිමළුව"සඳහම් කතිකාවත නැරඹීමෙන් මා වෙනුවෙන් හා අප සියලු දෙනාම වෙනුවෙන් වටිනා අදහස් හා ඇගයිම් ලබා දෙන සියලු දෙනාටම මම හෘදයාංගමව ස්තුතියි වන්ත වෙමි.
තෙරුවන් සරණයි...🙏
1). නිවුනා... සිත.. නිවුනා..
ජයසිරි මහ බෝ පියාණෙනි...
ඉදිරිපත් කිරීම අජන්ත ප්‍රනාන්දු
ගායනය නිරෝෂා චමිලානි
ගී පද සංකල්පනාව දීපාල් විජේ බණ්ඩාර
තනුව සහ සංගීත අධ්‍යක්ෂණය ජාලිය නිරෝෂාන්
ගීතය පටිගත කිරීම අනුර රණසිංහ (Inwave studios)
02/03/2026
TV සුප්‍රීම් තුලින් විකාශනය වන නවතම ගීත නිර්මාණ🎹 සමගින් ඉදිරිපත් කරන පළමු සහ එකම බෞද්ධ රුපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂක සහ නිර්මාතෘ ප්‍රවීණ මාධ්‍යවේදී අජන්ත ප්‍රනාන්දු ඉදිරිපත් 🎤 කරන වැලිමළුව" සඳහම් පවුර පෝදා වැඩසටහන අද රාත්‍රී 9.30 ට බලන්න🙏🙏
21/01/2026
https://youtu.be/VWqw7MEtcOc?si=ki9DZfvc0rjuAGFb
විශාරද ජගත් වික්‍රමසිංහ | Uda Ire Sahurdaya | Charana TV | 2025.01.21 විශාරද ජගත් වික්‍රමසිංහ | Uda Ire SahurdayaWatch Charana TV Live on PEO TV & PEO Mobile App | Channel No.05 & No.305 HDVisit : www.charanatv.lk for more... ...
03/01/2026
Please kindly watch video below link
https://www.facebook.com/share/v/1D3BVGu4HR/
31/12/2025
29/12/2025
ශ්‍රී ලාංකේය සංගීත විජිතයේ ගීත කෝකිලාවියනි ඔබට උතුම් වූ නිවන් සුව අත්වේවා!🕊️
Legendary musician Latha Walpola thank you for giving us your golden voice that cannot fade. Rest in Peace🙏🕊️
27/12/2025
Please watch the Welimaluwa Program here 👇
https://www.facebook.com/share/v/1D3BVGu4HR/
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
Colombo
0001