SkinVeda

SkinVeda

Share

Welcome to a world where ancient wisdom is infused with a modern aesthetic. Enjoy Free Delivery Islandwide.

Photos from SkinVeda's post 27/11/2021

Celebrate this X'Mas with "SKINVEDA" Bespoke Herbal Range.
Show your love and affection to your better half or to you by gifting our X'Mas Special Gift Packs.

Enjoy up to 25% Discounts and Free Island wide Delivery !!
Hurry!! Only till stocks last.

SKINVEDA, combines Ayurveda wisdom, fine natural ingredients & contemporary design to bring you the ultimate in Ayurveda luxury - for health, well-being & relaxation.

Now you can place your orders on Facebook.
https://www.facebook.com/SkinVedaOnline

Island wide Cash On Delivery available.
ඔබ අතටම ගෙන්වා ගැනීමට නම| ලිපිනය | දුරකතන අංකය | Inbox එවන්න.

භාණ්ඩය ලැබුනාට පසු ගෙවීම් කරන්න | Cash on Delivery available.

දිවයින පුරා බෙදාහැරීම
වැඩිදුර විස්තර සදහා ☎️ 0777210851 (whatsapp)

Photos from SkinVeda's post 07/02/2021

Celebrate Valentines with "SKINVEDA" Bespoke Herbal Range.
Show your love and affection to your better half or to you by gifting our Valentines Special Gift Packs.
Enjoy up to 25% Discounts and Free Island wide Delivery !!
Hurry!! Only till stocks last.
------------------------------------------------------------------------
SKINVEDA KASTHURI KAHA WHITENING BODY LOTION
------------------------------------------------------------------------
දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට SKINVEDA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්!
SKINVEDA ශාකසාර සොබා රූ ආලේපනය.
• කස්තුරි කහ
• කෝමාරික
• අරලු
• කොකුම්

භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් SKINVEDA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.

ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,
• සම පැහැපත් කරයි.
• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ
• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.
• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.

ඔබත් SKINVEDA BODY LOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.

-----------------------------------------------------------------------
Saffron & Sandalwood Oil Skin Fairness Night Cream.
-----------------------------------------------------------------------

දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට SKINVEDA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්,

100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන
- කස්තුරි කහ
- කෝමාරික
- අරලු
- කොකුම්
- ලෙමන් පොතු සාරය
- දෙලුම් සාරය
- වැල්මදට
- වැල්මී
භාවිතයෙන් නිශ්පාදිත, bleaching අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් Skin Fairness Night Cream.

ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,
- සම පැහැපත් කරයි.
- සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ
- සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
- සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
- හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
- සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.
- සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.

ඔබත් SKINVEDA Sandalwood Oil & Kasthuri Skin Fairness Night Cream ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.

-------------------------------------------------------------------------
SKINVEDA Ultra Healing Foot Cream
-------------------------------------------------------------------------

ශ්රී ලංකාවේ ඇති දුර්ලබ ගණයේ වටිනා ආයුර්වේද ශාක සාරයන් ඇසුරින් ඉතා පිරිසිඳුව සහ විශ්වාසනීය ලෙස නිෂ්පාදනය කරන ඔබේ පා සඳහා කෙරෙන හොඳම ස්වාභාවික සත්කාරය 🛀

මොණව ද මේ සත්කාරයේ අන්තර්ගත වෙලා තියෙන්නේ ???
🌸 වැල්මදට
🌸 වැල් මී
🌸 ඉරමුසු
🌸 හල්දුම්මල
🌸 මි ඉටි
🌸 පිරිසිදු පොල් තෙල්

එතකොට මොණ වගේ ප්රශ්ණ සඳහා ද මේ ආයුර්වේද සත්කාරය ගැලපෙන්නේ ???
🌾 පාද දැවිල්ල
🌾 කකුල් වල වියලි බව
🌾 කොරළ ඉරි තැලීම්
🌾 යටි පතුල් පැලීම්
🌾 වාත රක්ත
🌾 දිලීර ආසාඳන
-------------------------------------------------------------------------
SKINVEDA, combines Ayurveda wisdom, fine natural ingredients & contemporary design to bring you the ultimate in Ayurveda luxury - for health, well-being & relaxation.
Now you can place your orders on Facebook.
https://www.facebook.com/SkinVedaOnline
Island wide Cash On Delivery available.
ඔබ අතටම ගෙන්වා ගැනීමට නම| ලිපිනය | දුරකතන අංකය | Inbox එවන්න.
භාණ්ඩය ලැබුනාට පසු ගෙවීම් කරන්න | Cash on Delivery available.
දිවයින පුරා බෙදාහැරීම
වැඩිදුර විස්තර සදහා ☎️ 0777210851 (whatsapp)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo