AnyBody Apparel

AnyBody Apparel

Share

Be a Brand, Wear a Brand.. 😎
AnyBody Apparels - For Anybody and Any Body 😎

16/08/2025

Be a brand. Wear a brand 🔥😎 Anybody Apparel. For anybody and any body.

13/08/2025

ඔන්න ගෙනාවා හොඳම කොලිටි එකෙන් සුපිරිම ඩෙනිම් ටිකක්...
විස්තර කියවලා බලන්න පෝස්ට් එකේ තියන...
බය නැතුව අරන් බලන්න කාලයක් යනකන් පට්ට ගහන්න පුලුවන්...
පලවෙනි පොටෝ එකේ තියනවා ඔක්කොම විස්තර ඩෙනිමක කොලිටි එක බලන්න පුලුවන්...

රුපියල් 3500/= ට ගන්න බෑ වෙන තැනකින්...

සයිස් තියනවා 28,30,32,34,36,38,40

පාට 3ක් තියනවා...

අදම මැසේජ් එකක් දාන්න වැඩි විස්තර කියන්නම්...

🔥😍✌️

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo