Biology
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biology, Education, Colombo.
20/04/2025
අම්මි එනකං
19/08/2024
ගන්නකොට හොදට බලල ගන්න....
21/05/2024
අපනයන කෘෂිබෝග පිළිබද දැනුමින් සන්නද්ධ වෙන්න, නොමිලේ ලබාදෙන මෙම අත්පතිකා හා පොත් වල මෘදු පිටපත් ( Soft copies ) කට්ටලය ඔබත් අදම ගෙන්වා ගන්න.
01 ) ක්‍රමය : ඔබගේ විද්‍යුත් ලිපිනය වෙත ගෙන්වා ගන්න.
පහත ඊමේල් ලිපිනය වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.
[email protected]
02 ) Whatsup මගින් ගෙන්වා ගැනීමට
+94705 551 551 දුරකතන අංකය වෙත Whatsup ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.
(අපනයන කෘෂිබෝග පිළිබද ඕනෑම තොරතුරක් දැනගන්න, ගැටළු විදසා ගන්න Whatsup ඔස්සේ මෙම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.)
03 )Telegram ඔස්සේ ලබා ගැනීමට අපගේ Spice Chat I DEA Telegram චනලය වෙත පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න.
https://t.me/SpiceChatDEA
04 එසේ නැති නම් පහත Google drive ලින්ක් ඔස්සේ සෘජුවම භාගත (Download ) කර ගන්න.
පොත් : https://drive.google.com/drive/folders/1U1W4vDFM_Iw5tLjgxCysFZWteppvuZV-?usp=sharing
අත්පත්‍රිකා https://drive.google.com/drive/folders/10y5YtsQ4jfvypW9fCmpMYrGdkhCZioSg?usp=sharing
අපනයන කෘෂිබෝග පිළිබද උනන්දු වෙන තව කෙනෙකුට මෙම දැනුම ලබා දෙන්න මේ පොස්ට් එක හැකිතාක් බෙදා ගන්න.
Click here to claim your Sponsored Listing.