The SL Surfer
සැරිසරන්නා
12/06/2026
සමහර මහත්වරු ළගවත් නැති ගති ගුණ සුපිරියට ඇති බස්කාරයා💐
09/06/2026
ජේෂ්ඨ රංගනවේදීනී
සිනමාවේ අත්තම්මා අයිරාංගනී සේරසිංහ මහත්මිය 99 වියට පා තබයි.😘
ඔබ තුමියට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා .💐
😣 කිසිදාක යලි මෙවන් විපත් යලි සිදු නොවේවා.
💐මියගිය සියලු වැඩිහිටි දෙනාටම නිවන්සැප අත් වේවා.
18/05/2026
අද මැයි 18❤️. ඒ වචන ටික මතක කට්ටිය කමෙන්ට් කරන් යමු
I got over 1,350 reactions on my posts last week! Thanks everyone for your support! 🎉
ඕන මඩකට සුපර් ❤️
11/05/2026
මගීන් 23 දෙනෙකුගේ ඉරණම විසඳු ගැරඩි ඇල්ල මාරක අනතුරට අදට වසරක්.....
රියදුරු ඇතුලු සියලු දෙනාට නිවන් සුව ලැබේවා.. 😞
හක්කපටස් - බඩගින්නට කෑම දැක දැක කන්න බෑ" තිබහට වතුර දැක දැක බොන්න බෑ"
මොන අපාරාදයක්ද මේ...
වනඅලි සම්පත වනසන හක්කපටස් වලට එරෙහි වෙමු.
උපුටා ගැනීම - Prasad Namal - Journalist
මිනිස්සුන්ට ඇඩෙන වීඩියෝ 🥺. වීව්ස් ගන්න නෙවෙයි දැම්මෙ. පුළුවන් උන් මෙව්වට පිළියමක් දීපල්ලා.
Click here to claim your Sponsored Listing.
Address
Horana