Ajantha Liyanage

Ajantha Liyanage

Share

SLPP Central Colombo main Organizer, Former Colombo Municipal Council Opposite Leader.

Photos from Ajantha Liyanage's post 01/05/2026

දිවංගත ටී.බී. ඉලංගරත්න ගුණ සමරුව 💐

ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත්කර වසර 70ක් සපිරීම නිමිත්තෙන්, දිවංගත ටී.බී. ඉලංගරත්න මැතිතුමාණන් හට පුෂ්පෝපහාර පිදීමේ උත්සවය අද (01) නවම් මාවත අසල පිහිටි ටී.බී. ඉලංගරත්න පිළිරුව අබියස, 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

30/04/2026

ටී.බී. ඉලංගරත්න ගුණ සමරුව 💐

ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත්කර වසර 70ක් සපිරීම නිමිත්තෙන්, දිවංගත ටී.බී. ඉලංගරත්න මැතිතුමාණන් හට පුෂ්පෝපහාර පිදීමේ උත්සවය සඳහා ඔබ සැමට ගෞරවනීය ආරාධනා!

• දිනය: මැයි 01 වන දින
• වේලාව: පෙ.ව. 8.00 ට
• ස්ථානය: අරලියගහ මන්දිරය (නවම් මාවත පිවිසුම අසල)

10/04/2026

පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි,

සුබ උපන්දිනයක් වේවා!! 🙏🎂❤️

- මැද කොළඹ ආසන සංවිධායක නාගරීක මන්ත්‍රී අජන්ත ලියනගේ-

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo