Travel with TADS

Travel with TADS

Share

SL Joy Hunters

04/03/2024

https://youtu.be/m3Gd4G5TqH8

කැලණිය රජ මහා විහාරය හෝ කැලණිය පන්සල යනු ශ්‍රී ලංකාවෙහි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ කැළණි ගඟ අසබඩ කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය කොළඹට ඊසාන දෙසින් 11 km (6.8 mi) පමන දුරින් පිහිටා ඇත. මෙහි වත්මන් විහාරාධිපති (ප්‍රධාන පූජක) මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ය.

බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක. මහාවංශයට අනුව, බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බවූ ආසනයක්[තහවුරු කර නොමැත]නිධන් කොට කැලණියෙ ස්ථූපය ඉදිකරවා තිබේ.

www.youtube.com

Funny moments with family | Funny video family entertainment 16/12/2023

Funny moments with family | Funny video family entertainment Welcome to funny video family entertainment: funny video family video & Happy Moments in Sri Lanka'! Join us for a heartwarming and laughter-filled experienc...

Photos from Travel with TADS's post 20/09/2023

Tasty food at Wakra souq, Qatar 😋😋😋😋😋 Rimnas AC Services Qatar Rimnas Aslam Tharindu Piushan Gunawardana

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo