Frameo
Life style
Everything
Travel
Vlogs
13/05/2026
හතරෙ හයේ ඒවා ගගහා ඉදලා දුවන්න අමතක වෙච්ච ශෙවාග් 😅😅
12/05/2026
සීනියර් ද ලෙජන්ඩ්ද කියලා නෑ ground එක ඇතුලෙ කෝලිගෙ ආතල් එක ගන්නවාමයි
03/05/2026
මේකා විකට් ගත්තත් එකයි නිකන් ඕවරේ දාලා ගියත් එකයි උඩ බලන් යනවා ඉතින් කවුරුත් දන්නෑ මේකා විකට් දානවා කියලා 😅 කෝම හරි ශාරුක් වෙනුවෙන් කඩුලු 200 යි අද 😍😅