Divine guidance
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divine guidance, Astrologist & Psychic, .
7 of Pentacles – Tarot Meaning 🌱
මෙය patience, growth සහ long-term results ගැන කියවෙන card එකක්.
ඔබ දැන් කරමින් ඉන්න වැඩක්, effort එකක් හෝ relationship එකක් immediate results නොදුන්නත්
ඒක slowly but surely develop වෙන stage එකක තියෙනවා.
✔️ hard work + waiting period
✔️ results evaluate කරන moment එක
✔️ “Is this worth continuing?” කියන inner reflection එක
✔️ long-term success coming, but not instantly
මෙම card එක remind කරනවා:
සමහර දේවල් grow වෙන්න time ඕනේ. ඉවසීමයි consistency එකයි තමයි key එක 🌿
⸻
Hashtags: