JMC Sri Lanka

JMC Sri Lanka

Share

Welcome to the official page of JMC Sri Lanka, powered by Unimo Enterprises!

Submit Your Details for a Quote 21/05/2026

වසර 18ක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනූ, වැඩිම බරක් දරන එකම හයිය JMC N700!

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය උපරිම කාර්යක්ෂමතාවය දැන් එකම රථයකින්. 2310kg ක ඉහළ පැටවුම් ධාරිතාවය සහ ඕනෑම පාරකට ඔරොත්තු දෙන 4JB1 Turbo එන්ජිමේ සුවිශේෂී ජවය සමඟින් ඔබේ ගමන් වාර වඩාත් ලාභදායී කරගන්න.

JMC N700 හි විශේෂත්වයන්:
-ඉහළ පැටවුම් ධාරිතාව: 2310kg ක බරක් පහසුවෙන් ප්‍රවාහනය කිරීමේ හැකියාව.
-සුපිරි එන්ජින් ක්‍රියාකාරිත්වය: ඉන්ධන පිරිමසන 4JB1 Turbo Charged එන්ජිම.
-දිගුකාලීන පැවැත්ම: වසර 18ක් පුරා ලාංකීය මාවත්වල ඔප්පු කළ කල්පැවැත්ම.
-ආරක්ෂාව සහ පහසුව: ABS බ්‍රේක් පද්ධතිය සහ නවීන පහසුකම් සහිත රියදුරු කුටිය.
-විශ්වාසනීය වගකීම: වසර 3ක හෝ කිලෝමීටර් 100,000ක වගකීමක් සමඟින්.

අදම ඔබේ JMC N700 රථය වෙන්කරවා ගන්න. ඔබේ ව්‍යාපාරයේ දියුණුවට ශක්තිමත් පදනමක් කරගන්න.

අදම අමතන්න: 0117 565 135

Submit Your Details for a Quote

19/05/2026

Work doesn’t wait. Neither should your drive.

The JMC N822 Crew Cab delivers the strength, spacious cargo capacity, and reliability your business needs - built to perform where it matters most, every single day.

Submit Your Details for a Quote 18/05/2026

ඔබේ ව්‍යාපාරයේ මීළඟ පියවර වෙනුවෙන්, ශක්තිය සහ විශ්වාසය එකට එක් කළ JMC N822 Crew Cab Cargo Truck. ඕනෑම බරක්, ඕනෑම මාවතක සුරක්ෂිතව සහ පහසුවෙන් රැගෙන යන්න දැන් ඔබට පුළුවන්.

-ශක්තිය සහ නිමාව.
-ඕනෑම ක්ෂේත්‍රයකට ගැළපෙන බහුකාර්ය සේවාව.
-රියදුරුට සහ කණ්ඩායමට උපරිම සුවපහසුව.
-උපරිම ලාභයක් සහ ඉහළ වටිනාකමක්.
-එකම රථයකින් අසීමිත අවස්ථා රැසක්.

JMC N822 Crew Cab Cargo Truck රථයකින් ඔබේ ව්‍යාපාරික සිහින ජය ගන්න!

Submit Your Details for a Quote

10/05/2026

ඕනෑම දුෂ්කර ගමනක් පහසු කරන්නට ඇයගේ ආශිර්වාදය තරම් ශක්තියක් තවත් නෑ. නිහඬවම අපේ බර උසුලමින් අපිට හයියක් වෙන ඒ උතුම් ආදරයට අද දවස උපහාරයක්ම වේවා!

සුබ මව්වරුන්ගේ දිනයක් වේවා..!!

Photos from JMC Motors's post 06/05/2026
03/05/2026

We’re Open Today!
Just for You!

Make the most of your weekend and visit the JMC Showroom at Hyde Park Corner. Whether you're browsing or ready to drive away in something new, we're here to help.

Dates: 03rd of May
Time: 9:00 AM – 3:00 PM
Location: JMC Showroom, Hyde Park Corner

Come and experience the JMC Vigus Pro up close!

02/05/2026

We’re Open Today & Tomorrow - Just for You!

Make the most of your weekend and visit the JMC Showroom at Hyde Park Corner. Whether you're browsing or ready to drive away in something new, we're here to help.

Dates: 02nd of May & 03rd of May
Time: 9:00 AM – 3:00 PM
Location: JMC Showroom, Hyde Park Corner

Come and experience the JMC Vigus Pro up close!

01/05/2026

රට ගොඩනගන විරුවන් පිරි බලඇණියෙන්, ලොවක් දිනවන වැඩකරන ජනතාවට අපගේ උත්තමාචාරය..!

01/05/2026

We’re Open This Weekend - Just for You!

Make the most of your weekend and visit the JMC Showroom at Hyde Park Corner. Whether you're browsing or ready to drive away in something new, we're here to help.

Dates: 02nd of May & 03rd of May
Time: 9:00 AM – 3:00 PM
Location: JMC Showroom, Hyde Park Corner

Come and experience the JMC Vigus Pro up close!

29/04/2026

Smart Features for a Smarter You.

Experience the JMC Vigus Pro, engineered with intelligent technology, refined design, and performance you can rely on. Every detail is crafted to enhance comfort, safety, and control, giving you a driving experience that works as smart as you do.

22/04/2026

The strength behind your success drives you forward every day.

With JMC, you have the power, reliability, and endurance to take on every challenge.

Want your business to be the top-listed Autos & Automotive Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

No. 100, Hyde Park Corner
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00