LIYO Creation

LIYO Creation

Share

Helping you create strong resumes, CVs, cover letters, and portfolios.

16/03/2026

Photos from Modern  Fashion's post 09/11/2025

❤️

Photos from Modern  Fashion's post 22/10/2025
Photos from Modern  Fashion's post 21/10/2025

14/09/2024

මේ කාලෙ රැකියාවක් හොයාගන්න ගොඩක් අය උත්සාහ කරනවා. රැකියාවක් හොයාගන්න කලින් ඔයාලට ඔයාගෙ CV එකක් නිර්මාණය කරගන්න වෙනවා. ගොඩක් වෙලාවට තමන්ට තියෙන හැකියාවන් සහ අත්දැකීම් මේ CV එකට ගොනු කරන්න ඕනෙ විදිය ගැන ලොකු අවබෝධයක් නෑ. ඇත්තටම කොහොමද ප්‍රතික්ෂේප නොවන විදියට වෘත්තීය මට්ටමේ CV එකක් හදාගන්නෙ? ඔයාගෙ CV එක කියන්නෙ අනාගත ආයෝජනයක්... ඉතිං ඒකට වටිනාකමක් දෙන්න...

LIYO CREATION වලට ඔබේ සේවාව බාර දෙන්න...

දැන් ඇඟිලි තුඩක දුරින්.
LIYO CREATION
විශ්වාසනීය, ගුණාත්මක, ඉක්මන් මෙන්ම සහනදායී මිලකට

Why do you have to select Us ??
🔸 PDF / JPEG Format High Quality
🔸 Process organized by WhatsApp
🔸 CV in your hands within a day if it's urgent
🔸 Your work is done by a Qualified Professional and a Designer
🔸 Lowest price, 100% High Premium Quality
🔸 Easy Process
🔸 Unique designs and concepts
🔸 Fast & Instant Service
🔸 Final Stage - Writing and Grammer checking
🔸 We give 100% genuine service to our customers

25/08/2024

Did you know that a professionally crafted CV can dramatically enhance your chances of securing a job?

📝✨At Liyo Creations, we specialize in creating CVs that make you stand out to potential employers.

💼💡Investing in a professionally written CV can boost your confidence and help you showcase your strengths effectively. If someone you know is struggling with unemployment, recommend our services to give them the competitive edge they need to land their dream job.

23/08/2024

🔸 ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද ? සුදුසුකම් තිබිලත් ? 😳
🔸 එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ ම තමයි 💁🏻‍♂
🔸 කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං 🤷🏻‍♂
🔸 එහෙනම් මෙන්න, අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට 🧑🏻‍💻
🔸අදම ඔයාගෙ CV එක හදාගෙන, ජොබ් ප්‍රශ්නෙන් නිදහස් වෙන්න

සැ.යු: CV එකක් හදාගන්න Job Vacancy එකක් සෙට් වෙනකම්ම ඉන්න එපා 🫂

𝗢𝗥𝗗𝗘𝗥 𝗡𝗢𝗪
075 0197530
https://wa.me/94750197530
(𝘾𝙖𝙡𝙡 𝙤𝙧 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥)

➡ අපෙන් CV එකක් හදාගැනීමෙන් ඔයාට තියන වාසි,

👉🏻 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය (ATS Friendly Technology, 100% working)
👉🏻 සහනදායී මිල
👉🏻 නොපමාව කඩිනම් සේවාව
👉🏻 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම
👉🏻 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
👉🏻 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්

🔊 අවශ්‍යනම්, CV එක හා සමගාමීව යන Cover Letter එක ද සහතික කරන ලද නිරවද්‍ය භාවයකින් අපෙන් ම සාදවාගත හැකි ය.

විදේශ රැකියා ✈ උසස් අධ්‍යාපන කටයුතු 👩🏻‍🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා CV එකක්

ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර ටික පහසු ඕනෑම අකාරයකින් අපට ලබාදීම පමණයි.

අයකිරීම.(Price)
1 page : Rs.450

22/08/2024

Welcome to Liyo Creations! We make professional CVs, resumes, and cover letters to help you stand out. Whether you’re just starting your career or looking to move up, we’re here to highlight your best qualities. Let us help you take the next step towards your success!

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo