The world

The world

Share

.

29/06/2026

ගම්පහ, මිරිස්වත්ත මන්සන්දියේ සිට වතුරගමද දෙසට ( 205 පාර ) 3Km පමන යන විට හමුවෙන අතීතයේ වළගම්බා රජු සැගව සිටි පිළිකුත්තුව පුරාණ විහාරය කේන්ද්‍ර කොටගෙන 29 වෙනිදා සිට පුරා දින 6ක් ඔබට මෙම පොසොන් කලාපය දැක ගත හැකිය. මෙහිදී අඩි 40කට ආසන්න උසකින් යුතු විශාල තොරණ් රාජයෙක් සමග පහන් කූඩු සහ නිර්මාණ විශාල සංක්‍යාවක් දැක ගත හැකිය. තවද මෙය නැරඹීමට පැමිණෙන ඔබගේ විඩාව මහන්සිය බඩගින්න නිවීම සදහා අතිවිශාල දන්සල් ප්‍රමාණයක් දින 6 පුරාවටම සූදානම් කර අවසන්. ඉතිම් දුවා දරුවන් හා පවුලෙ සියලුදෙනා සමග මෙම පොසොන් කලාවය නැරඹීමට පැමිණ සියලු නිර්මාණයන් සදහා වටිනාකමක් එක් කරන මෙන් ආදරෙයෙන් ඉල්ලා සිටිමු🤍🙏

ඔබ සියලු දෙනාට පින්බර පොසොන් පොහෝ දිනක් වේවා 🙏🤍
Shashika Niroshan රක්නා sports club "පිළිකුත්තුව "

29/06/2026

"මහත් හරසරින් ඔබව පිළිගන්න සූදානම් වන පිළිකුත්තුව 🙏♥️"

🌕 පිළිකුත්තුව පොසොන් කලාපය 🌕
පහන් එළියෙන් දිදුලන…
දහම් පණිවිඩයෙන් සිත් නිවන…
තොරණ • සිරිපා අනුරුව • අපාය දසුන • නලපාන ජාතකය • පහන් කූඩු රැසක්

ඔබත් පවුලේ සැම සමඟ පැමිණ,
පොසොන් සිරි විඳිමින් දම් සුව අත්විඳින්න.
🙏 ඔබ සැමට ආදරයෙන් ඇරයුම්!

#රක්නාක්‍රීඩාසමාජය
#රක්නාphotographicsociety
🙏🏮✨

29/06/2026

බැතිසිතින් ආරාධනා 🤍🙏

Want your practice to be the top-listed Law Practice in Miriswatta?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Miriswatta