Gayan Dasanayaka

Gayan Dasanayaka

Share

හෙට දකින ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා. 🇱🇰🇱🇰

30/12/2024

මෙරට ඉතිහාසය වෙනස් කරපු 2024 වසරේ හෙටින් අවසන්.
උදාවන නව වසර මෙරට දියුණුවේ හිනිපෙත්තටම ගමන් කරන වර්ෂයක් කර ගමු.

10/12/2024

කතානායකගේ ආචාර්ය උපාධි ගැටලුව හැකි ඉක්මනින් විසදා ගත යුතුය. එසේ නොවුනහොත් ජනතාවගේ අවධානය වෙනතකට රැගෙන යාමට විශාල පිරිසක් ප්‍රබල උත්සාහයක..

07/12/2024

ඉක්මනින් හා නිවැරදිව ගත යුතු තීරණයක්..
ශ්‍රී ලාංකීය ජනයාගේ ප්‍රදානතම ආහාරය ගැන රජයේ සැලකිලිමත් බව අතිශය වැදගත්.

06/12/2024

ආර්ථික දියුණුවට සාපේක්ෂව මිනිසුන්ගේ ආකල්ප දියුණු කිරීමට ද විශේෂ වැඩ පිලිවෙලක් සකස් කිරීමට කටයුතු සකස් කල යුතුය.

06/12/2024

මෙරට තුල කිසි ලෙසක නැවත ජාති වාදයට, ආගම් වාදයට ඉඩ නොදෙන බවත් ඕනෑම අයුරකින් එය පරාජය කරනවා (ජනපති & අධිකරණ ඇමති).
කිසිදු ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාවකට මෙරට තුල හිස එසවීම වැලක්වීම වෙනුවෙන් පුරවැසි අපේ දායකත්වය ලාබා දෙමු.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

05/12/2024

System, Policies නොමැති රටකට System, Policies සකස් කිරීම ඉතාමත් භාරදූර කාර්යයක් වන අතර, ඒ සදහා සියලු දෙනාගේ සහය අවශ්‍යයමයි. අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කැප වෙමු..

05/12/2024

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් = බාර් පර්මිට් 1යි
ඔබේ මනාපයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී වරයාට බාර් පර්මිට් එකක් අවශ්‍යය ද??

04/12/2024

නීතිය සැමට සමාන විය යුතුය.
නීතිය සැමට සාමානව ක්‍රියාත්මක වන බව මහජනතාවට දැනිය යුතුය.
එවිට සැවොම නීතියට අවනත වීම තම ප්‍රථම රාජකාරිය කරගනු ඇත.

04/12/2024

සෑම ජ්‍යෙෂ්ඨයෙක්ම ආරම්භයේදී ආධුනිකයෙක්,

ජ්‍යෙෂ්ඨයන් නිර්මාණය වීමට ආධුනිකයන්ට අවස්තාව ලබා දිය යුතුයි.
එසේ නොමැතිව ජ්‍යෙෂ්ඨයන් නිර්මාණය වන්නේ නැත.

03/12/2024

සමහර තනතුරු වලට කරන පත්කිරීම් වගේම
සමහර තනතුරු වලින් ඉවත් කිරීම් ද ඉතාමත් වැදගත්.. 🧭

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo