Suraj Mapa Dancing Academy

Suraj Mapa Dancing Academy

Share

Dance for All Ages & Styles
Bharathanatyam | Latin | Hip Hop
Join our dance family!

20/05/2026
18/05/2026

💥ලංකාවේ ලොකුම BOLLYWOOD Dance Competition එක💥

🔥 BREAKOUT: The Dance Clash 2026 🔥

✨BOLLYWOOD DANCE කරන ඔයාලට ඒකල, යුගල හෝ කණ්ඩායම් වශයෙන් talent එක පෙන්නලා ජයග්‍රහණය කරන්න හොඳම අවස්ථාව 💥

✅ තරඟ වැදීම සඳහා කැමති ඕනෑම නර්තන ශෛලියක් භාවිතා කල හැක (Indian classical/ Bollywood Cinematic/ Bollyhop/ Any western dance style)
✅ නමුත් මේ සඳහා භාවිතා කල යුත්තේ ඉන්දියානු සංගීතය (Indian music) පමණි.
✅ එක් අයෙකුට ඕනෑම තරඟ ප්‍රමාණයක් සඳහා සහභාගී විය හැක. ✨

📅 May 24, 2026
📍 Royal MAS Arena, Colombo

✨BOLLYWOOD Category -
▪️ Solo (ඒකල)
Under 8 (අවුරුදු 8 න් පහල)
Under 15 (අවුරුදු 15 න් පහල)
Open (විවෘත තරඟ අංශය)
Dance Track උපරිම කාලය විනාඩි 1 තප්පර 30 කි.

▪️ Duo (ද්විත්ව)
Under 15 (අවුරුදු 15 න් පහල)
Open (විවෘත තරඟ අංශය)
Dance Track උපරිම කාලය විනාඩි 2 කි.

▪️ Group (කණ්ඩායම්- Dancers අවම 5 - උපරිම 25)
Under 15 (අවුරුදු 15 න් පහල)
Open (විවෘත තරඟ අංශය)
Dance Track උපරිම කාලය විනාඩි 2 තත්පර 30 කි.

💥 ලංකාවේ ප්‍රවීණතම Western dance instructors ලා එක්වුණු professional judge panel එකක් 🔥

🚀 Registration now OPEN
💥 Limited slots

📞 Contact / WhatsApp:
👉 077 440 5200 (Nadeesh)
👉 074 357 1166 (Sanji)
👉 071 742 5007 (Dayana)

Competition එකක් විතරක් නෙවෙයි… මේක real dance experience එකක්! 🥰

ඔයාගේ skill එක next level එකට ගන්න,
BREAKOUT වෙලා stage එක capture කරන්න! 💯

👉💵 එක් තරඟකරුවෙකු සඳහා ලියාපදිංචි ගාස්තුව -
Solo - Rs.2,500/-
Duo - Rs.2,000/- එක් අයෙකුට
Group - Rs.1,500/- එක් අයෙකුට

👉💵නරඹන්නන් සඳහා අය කිරීම Rs.500/- පමණි.

18/05/2026

🔥 B-BOY 1 VS 1 BATTLE 🔥

The floor is yours.
The battle is real. 💥

Get ready for an explosive 1 vs 1 B-Boy Battle at BREAKOUT: The Dance Clash 2026 — where skill, power, style, musicality, and originality decide who owns the cypher. 🕺🔥

⚡ Categories:
▪️ Under 15
▪️ Open

📅 May 24
📍 Royal MAS Arena, Colombo
⏰ 2.00pm

🔥 Judge Panel:
• B Boy Nadeesh
• B Boy Skorpion
• B Boy Joel

Bring your best moves.
Represent your crew.
Earn your respect. 💣

🚀 Registrations - LKR 2500

📞 077 440 5200 | 074 357 1166

18/05/2026
17/05/2026

No Partner? No Problem Come solo, leave connected to the rhythm.. 💃Latin American dance class on Sundays at 3.30 pm

23/02/2026

Our new dance choreography,,,,,

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Revolucion Leisure Hub, Pepiliyana, Nugegoda
Colombo