Srilanka Rastafari Movement
Rastafarian way of life. One love, one heart, let's get together and feel alright!
❤️💛💚
27/11/2025
🙏
කාලගුණය යහපත් 🦋
Click here to claim your Sponsored Listing.
රස්තා
රස්තා නැතිනම් රස්තාෆාරි කිව්වම අපේ රටේ බොහෝ අය හිතන්නේ රස්තියාදුකාරයෝ කියලයි.. එත් සැබෑවටම රස්තාෆාරි යනු කුමක්ද?
රස්තා යනු ජනතාවගේ ව්‍යාපාරයක්. අද්‍යාත්මික දුෂ්ඨබවට විරුද්ධව සියල්ලන්ටම සමාන අයිතීන් වෙනුවෙන් ක්‍රියත්මකවන.
ගෝලීය ජීවන රටාවක් දක්වා පැතිරුනු මෙය ශ්‍රී ලංකාවේ නොදැනුවත් දුර්මත නිසා කිළුටි වී ඇති තත්වයක් තුල ආගමික සංකල්පයෙන් ඔබ්බට ගොස් දේශපාලනික දර්ශණයක් බවට පත්ව ඇති රස්තාෆාරී ව්‍යාපාරය සම්බන්ධව අපේ රටේ සිංහල කතා කරන ජනතාවට අදහසක් දීමත් ඒ තුලින් යම් බලයක් ගොඩනැගීමත් කල හැකිනම් මිනිසුන්ගේ ජීවිත මීට වඩා ලස්සන කරන්න පුළුවන්. රට මීටවඩා ලස්සන තැනත් කරන්න පුළුවන්.
උන්වහන්සේගේ ආශිර්වාදය සියල්ලන්ටමයි - කිසිවෙකුටත් ශාපයක් නොවේ - යාහ් රස්තාෆාරි ! ❤️💛💚