Red Comrade.
� ඔවුන් අපිව වලලන්න උත්සාහ කරා හැබැයි
�ඔවුන් දැනගෙන සිටියේ නෑ අපි බීජ කියලා
"ගමන යන මඟ තිබේ හෙළිවී
අධිරදේ මර ගී ගැයෙද්දී
සටන මොට කොට නවත්වන්නට
ඇතැම් අය මඟ අවුරවද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන්
සහස් දන කැළ පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන්
සොයුර අපි යමු පෙරට ඇද්දී..."
"ගමන යන මඟ තිබේ හෙළිවී
අධිරදේ මර ගී ගැයෙද්දී
සටන මොට කොට නවත්වන්නට
ඇතැම් අය මඟ අවුරවද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන්
සහස් දන කැළ පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන්
සොයුර අපි යමු පෙරට ඇද්දී..."
"ගමන යන මඟ තිබේ හෙළිවී
අධිරදේ මර ගී ගැයෙද්දී
සටන මොට කොට නවත්වන්නට
ඇතැම් අය මඟ අවුරවද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන්
සහස් දන කැළ පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන්
සොයුර අපි යමු පෙරට ඇද්දී..."
01/11/2025
ඔබ දන්නවාද? 🚨
2025 නොවැම්බර් 01 සිට පොලිතින් බෑග් සදහා ක්‍රියාත්මක වන නව නියමය අනූව,
සිලි සිලි බෑග් (LDPE & LLDPE ප්ලාස්ටික් බහාලුම් මලු),
✅ තවදුරටත් නොමිලේ ලබා නොදේ.
✅ ඒ සඳහා අය කරන මිල බිල්පතේ සඳහන් කළ යුතුය.
✅ එම මිල ව්‍යාපාරික ස්ථානයේ පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතුය.
මෙය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) ආ (ii) වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයකි.
🌱 පරිසරය රැක ගැනීම වෙනුවෙන් - නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතයට හුරුවෙමු !
01/11/2025
ඔබ මේ ජාලයෙන් වහාම ඉවත්වන, If you are part of the network, please disassociate soon.
Government of Sri Lanka
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo