Democratic Left Front
The Democratic Left Front is a political party with its cause rooted in the struggle of the masses
25/05/2026
සීමොන් සහෝදරයා ප්‍රජාතන්ත්‍රවාදී අවිධිමත් සේවක සංගමය දියත් කරයි 👏👏👏👏
சீமோன் சீமான் ஜனநாயக முறைசாரா தொழிலாளர் சங்கத்தைத் தொடங்கி வைத்தார். 👏👏👏👏
Comrade Seemon launches the Democratic Informal Workers Association (DIWA) 👏👏👏👏
10/05/2026
සැබෑ විප්ලවවාදියෙකු මෙහෙයවනු ලබන්නේ ප්‍රේමයේ මහා හැඟීමකිනි. මෙම ගුණාංගයෙන් තොර සැබෑ විප්ලවවාදියෙකු ගැන සිතීම කළ නොහැකි ය.
අර්නෙස්ටෝ "චේ" ගුවේරා
A true revolutionary is driven by a great sense of love. It is impossible to imagine a true revolutionary without this quality.
Ernesto "Che" Guevara
ஓர் உண்மையான புரட்சியாளரை, அளவற்ற அன்பு எனும் உணர்வே இயக்குகிறது. இக்குணம் இல்லாத ஓர் உண்மையான புரட்சியாளரை கற்பனை செய்து பார்ப்பது இயலாத ஒன்றாகும்.
எர்னஸ்டோ "சே" குவேரா
06/05/2026
නෙත් එෆ්එම් හි නුවන් ලියනගේ සමඟ වාසුදේව සහෝදරයා කළ රසවත් සංවාදයක්
Neth FM 7 likes, 6 comments. "වාසුගේ දෙශපාලන රහස් කතා | Vasudeva Nanayakkara"
13/04/2026
It was an honour to host Her Excellency Patricia Pego Guerra, Ambassador of Cuba.
We will work across our networks and channels to strengthen the solidarity between our island nations on the pillars of social advancement, societal equality and universal justice 🫡🇨🇺🇱🇰
16/03/2026
Comrade Vasu on the socioeconomic burden the imperialist war against Iran has on the people of Sri Lanka
ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය ශ්‍රී ලංකාවේ ජනතාව මත පැටවෙන සමාජ-ආර්ථික බර පිළිබඳව වාසු සහෝදරයා
ஈரானுக்கு எதிரான ஏகாதிபத்தியப் போர், இலங்கை மக்கள் மீது சுமத்தும் சமூகப் பொருளாதாரச் சுமை குறித்துத் தோழர் வாசு
''ජනතාව ඉන්නෙ කලන්තෙ දාන තත්ත්වයක'' - Hiru News ''ජනතාව ඉන්නෙ කලන්තෙ දාන තත්ත්වයක'' ''මිනිස්සු කාට හරි බනින්න ඕනේ...මිනිස්සු සාප කළ යුත්තේ ට්‍රම්ප්ට හා නෙතන්යාහුට'' - H...
06/03/2026
ඉරානය වෙනුවෙන් අද පැවැත්වෙන රැලියට සහභාගී වන වාසු සහෝදරයා
Comrade Vasudewa Nanayakkara on US - Israel Attacks on Iran #news Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
16/02/2026
Our condolences on the passing of Comrade Tissa Vitharana - Com. Vasu
13/02/2026
මුළු ජීවිත කාලයම රතු කොඩිය අත් නොහැර සිටි වාමාංශික නායකයකු වූ තිස්ස විතාරණ සහෝදරයාට අපගේ ආචාරය!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01000
Opening Hours
| Monday | 09:00 - 15:00 |
| Tuesday | 09:00 - 15:00 |
| Wednesday | 09:00 - 15:00 |
| Thursday | 09:00 - 15:00 |
| Friday | 09:00 - 15:00 |