Revolt Sri Lanka
Break boundaries with electrifying power⚡! Join the revolution, own the road 🏍
23/05/2026
ඔබේ ride එක smooth වෙන්න, confident වෙන්න, worry-free වෙන්න අපි හැමදාම ඔබත් එක්ක ඉන්නවා.
- Removable Lithium-Ion Battery
- Remote Lock & Security Features
- Genuine Spare Parts Availability
- Regenerative Braking
- Monoshock Suspension
වැඩි විස්තර දැනගැනීමට 077 755 3355 අමතන්න.
21/05/2026
Ride එක වෙනස් කරන ගමන් Style එකත් වෙනස් කරගන්න මෙන්න chance එක!
Revolt bike එකක් මිලදී ගන්නා ඔබට, මේ මාසයේ Exclusive Jacket එකක් FREE.
අදම ඔබේ Revolt Bike එක වෙන් කරවගන්න 077 755 3355 අමතන්න.
16/05/2026
Revolt Electric Bike එකක් ගන්න එක දැන් තවත් ලේසියි.
රු. 275,000/- down payment එකක් දීලා, Revolt RV1 හෝ RV1+ එකක් අදම ගෙදර අරගෙන යන්න.
⚡ RV1 – දවසකට රු. 650/-
⚡ RV1+ – දවසකට රු. 667/-
Smart ride එකකට මාරු වෙන්න මේ තමයි වෙලාව.
Revolt RV1+ එක මිල දී ගත් ෂෙහාන් වාරියපොල කී කතාව මෙන්න.
ඔයත් Revolt Electric Bike ගන්න කල්පනා කර කරද ඉන්නේ? Revolt Bike එකක් මිල දී ගත් Shone Fernando කියූ කතාව මෙන්න.
04/05/2026
දුර යන්න ඕනේ නම් වියදම් වැඩි වෙන්න ඕනේ නැහැ.
Revolt BlazeX සමඟ ඔබට දිගු දුරක් යන්න පුළුවන් ඒකත් ඉතා අඩු වියදමකින්. ඉන්ධන වියදම් නැතුව smart විදිහට ගමන් කරන්න.
02/05/2026
දිගු දුරක් යන්න පුළුවන් බලවත් බැටරියක් සමඟ, නැවත නැවත චාජ් කිරීම ගැන හිතන්න ඕනේ නැහැ.
දිනපතා ගමන් හෝ දිගු සවාරියකට Revolt සූදානම්.
28/04/2026
Daily commute එකටත්
long ride එකකටත්
Revolt එක්ක power එකේ අඩුවක් නෑ.
26/04/2026
සල්ලි ඉතුරු කරගෙන එදිනෙදා වැඩ ටිකත් කරගෙන පදින්න පුළුවන් සුපිරි EV Bike එකක්ද හෙව්වේ? දැන්ම මාරු වෙන්න Revolt එකකට!
24/04/2026
Electric Motor Bike එකකට මාරු වෙන්නද හිතන් ඉන්නේ?
✅ 150kms
✅ Lithium Ion Battery (5 year warranty)
✅ Fast Charging
✅ Safety Features
✅ Original Spare Parts සහ තවත් ගොඩාරියක් options තියන Revolt bike එකක් දැන්ම test ride එකකින් පැදලා බලන්න!
23/04/2026
ඔබටත් Revolt අලෙවියෙකු වීමට මෙන්න අවස්ථාව!
වැඩි විස්තර සදහා 074 411 2168 අමතන්න!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo