Life Diary

Life Diary

Share

My Life Diary 😍🥂

29/05/2026

Gym යනවානම් මෙහෙම කන්න 🌮🍷

28/05/2026

වැස්සයි කෝපි එකකුයි කියන්නෙ ලස්සන ගැලපීමක්.. 🫖

28/05/2026

ආසම විදිහට ..

Photos from Life Diary's post 28/05/2026

May your coffee kick in before reality does.

27/05/2026

Simple ☺

27/05/2026

සුදුවෙන්න පෙති ගන්න තවම වියදම් කරනවද? 😳සති දෙකෙන් සුදුවෙන්න මෙහෙම බොන්න. මේ දේවල් ඔක්කොම ඕනි නැ. තියෙනවනම් ගන්න. නැත්නම් කැරට්,බීට්,වට්ටක්කා,නිවිති,දෙහි හැමදාම උදේට බොන්න. Skin එක glow වෙනවා දවසින් දවස.. 😍🌱

26/05/2026

සමහර දවස් හරි මහන්සියි ! හම්බකරන ගානෙ බිංදුගාන හොයන මිනිස්සු, නිදාගන්න වෙලාව ගැන අහන්නෙ නෑ...😌

26/05/2026

"A recipe has no soul. You, as the cook, must bring soul to the recipe."

25/05/2026

සුදු වෙන්න කියලා ලොකු ගානක් වියදම් කරගෙන තවම capsules ගන්නවද? 💊

24/05/2026

⭐️5 Star hotel එකක වගේ Stir Friy Chicken එකක් කමු.. 😍

15/05/2025
Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
Colombo