Ajith Super Expres

Ajith Super Expres

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ajith Super Expres, Business consultant, Gamunu Mawatha Arauwala Pannipitiya, Colombo.

04/06/2026

අලුතින් ලස්සන උන අය 🥺❤️
ඒ පෙනුමනම් 😻 පන්නිපිටියේ අය 👹😋


💘 Ajith Super EXPRESS 💘
( × ) ලුණුගල 99 කොළඹ ( S )
සාමාන්‍ය ගාස්තු සේවා
සිමිත නැවතුම්
Up NC 8526

පිටත්විම :

▪ලුණුගලින් - 06.20AM
▪කොළඹින් - 05.05AM


●ගමන් මාර්ගය =

ලුණුගල . කිනගොඩ හොප්ටන් . මිදුම්පිටිය . අමුනුවත්ත . පස්සර . 10 කණුව . 03 කණුව . ඌව කැම්පස් . හිදගොඩ . බදුල්ල . පිංඅරාව . සිංහපුර . හාලිඇල . උඩුවර . දෙමෝදර . කුඹල්වෙල . දෝව . දික්අරාව . බිඳුණුවැව . තන්තිරිය . බණ්ඩාරවෙල . ඇල්ලෙතොට . කිරිඳිඇල්ල . කහගොල්ල . දියතලාව . ගල්කන්ද . හපුතලේ . විහාරගල බෙරගල . හල්දුම්මුල්ල . හාල්අටුතැන්න . කළුපහන . ඌවතැන්න . මරංගහවෙල . පඹහින්න . ගලගම . ඉඹුල්පේ . අළුත්නුවර . අමුපිටිය . රත්මල්වින්න . ඕලුගංතොට . බලංගොඩ . උඩඇල්ලෙපොල . ඇල්ලෙපොල . පල්ලෙකන්ද . හොරකැටිය . මාදොල . ඕපනායක . මොරතොට . පැල්මඩුල්ල . ගනේගම . පාතකඩ . ලෙල්ලුපිටිය . වැලිමළුව . පතුල්පාන . පැල්වාඩිය . තිරිවානාකැටිය . බටුගෙදර . රත්නපුර පණුකැරෑපිටිය . බටුහේන . කුරුවිට . හිග්ගස්හේන . මිල්ලවිටිය . පුස්ඇල්ල . පරකඩුව. තලාවිටිය . මාහින්ගොඩ . ඇහැළියගොඩ . තොරණකඩ . ගැටහැත්ත . දෙහිගහපිටිය . මාදොල . අවිස්සාවේල්ල . උක්වත්ත . පුවක්පිටිය . හිඟුරල . කොස්ගම . සාලාව . සුදුවැල්ල . කළුඅග්ගල . පහත්ගම . තුන්තාන . මීපේ . ගලගෙදර . වටරැක . ගොඩගම . පනාගොඩ . හෝමාගම . මාකුඹුර . කොට්ටාව . පන්නිපිටිය . මහරගම . නාවින්න . දෙල්කඳ . නුගේගොඩ . කිරුළපන - තිඹිරිගස්යාය . පුරහල . කොළඹ.
▪ ආසන්න දුර ප්‍රමාණය : 330KM
▪ ගමන් කාලය : පැය 09යි

Seat booking - 075 3352958

30/05/2026

"පින්බර වෙසක් මංගල්‍යයක් වේවා"....!🙏🙏

01/05/2026

Back side ok.....

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Gamunu Mawatha Arauwala Pannipitiya
Colombo