DAF Crafting

DAF Crafting

Share

All designs can be customized to your needs.

Photos from DAF Crafting's post 19/05/2026

ඔයාගෙ සුරතලාට තාම කෑම දෙන්නෙ සාමාන්‍ය පිඟානකද?
මෙන්න DAF Crafting අපි අරන් ආවා ඔයාගෙ සුරතලාගෙ සෞඛ්‍ය ආරක්ශාවට වගේම නිවසේ අලංකාරනයටත් ගැලපෙන විදියේ කෑම බඳුන්.

ඔයාට කැමති විදියකට customize කරගන්න පුළුවන්.
දැන්ම අපිට කතා කරන්න 078 078 372 7089

Photos from DAF Crafting's post 02/05/2026

චිත්‍ර අඳින, Sketches අඳින වගේම Designers ලාට ඔන්න අපි ගෙනවා Easels සෙට් එකක්. ඔයාට කැමති ප්‍රමාණයට customize කර ගන්න,කැමති පාටක් select කර ගන්න DAF Crafting අපිට කියන්න. හිතේ තියෙන design එක අතේ තියෙන මුදලට කරගන්න දැන්ම (inbox) හෝ Whatsapp message එකක් දාන්න.
📞 078 372 7089 🌌🧿

For those who draw, sketch and design, we have brought a set of easels. Customize it to your desired size, select a color you like, tell us DAF Crafting. Send us a message (inbox) or Whatsapp to get the design you have in mind at a price you can afford.
📞 078 372 7089 🌌🧿

100% HANDMADE 100% MADE IN SRI LANKA

01/05/2026

BYOD
Build Your Own Design

Photos from DAF Crafting's post 30/04/2026

ඔබගේ කාමරයට, මුළුතැන්ගෙයට අවශ්‍ය පරිදී සකසා ගන්න.
ඔබේ සිතේ තියෙන නිර්මාණය වගකීමක් සහිතව, අතේ ඇති මුදලට DAF Crafting අපි කරලා දෙන්නම්
දැන්ම inbox හෝ පහත සඳහන් whatsapp number එකට message එකක් දාන්න... 📞+94783727089

Customize your room, kitchen as you wish.
We will make the design you have in mind with warranty, at the price you can afford, DAF Crafting
Now send a message to the inbox or whatsapp number below...

📞+94783727089

26/04/2026

මගෙ පුංචි ව්‍යාපාරයට හදවතින්ම සහයෝගය දක්වන නිහතමාණී ඔයාලට ගොඩාක් ස්තූතියී. මට අත,හිත දෙන මාව දිරි ගන්වන ලංකාවෙ දේ අගයන, සියළු දෙනාට බොහෝම පිං. හැමෝටම ආදරෙයි.. 💚

Thank you so much for your humble support of my small business. Thank you to everyone who supports me, encourages me, and appreciates Sri Lankan products. Love you all.. 💚

Photos from DAF Crafting's post 26/04/2026

⭕ ලස්සන දේවල, ලස්සනට තියාගන්න, ලස්සන විදියක් හෙව්වද?

මෙන්න එහෙනම් DAF Crafting අපි අරන් ආවා ලස්සන Wall racks වගේම Stand racks ටිකක්. මේවා විතරක් නෙමෙයි,අතේ තියෙන ගානට, හිතේ තියෙන design එකත් අපිට කියලා කර ගන්න පුළුවන්. දැන්ම අපිට Whatsapp එකක් දාන්න (+94783727089)

විශේෂ වට්ටම් සහිතව වගකීමක් සමඟ කල්පවතින නිර්මාණ හොයන ඔයාට මේක හොඳ අවස්ථාවක්.. 100% handcraft/100% Made in Sri Lanka.

Photos from DAF Crafting's post 19/04/2026

තාම පොත් තියන්නෙ මේසෙ උඩද? 📔📔

පොත් කියවන, පොත් වලට ආදරේ කරන අපේ යාළුවන්ට මෙන්න හොඳ ආරංචියක්. පොත් මේසය වෙනුවට ලස්සනට රාක්කයක පිළිවෙලට පොත් ප්‍රවේසමෙන් තියාගන්න DAF Crafting වෙතින් ගෙනෙන නවතම පොත් රාක්ක මාදිලි පෙල.

අතේ ඇති මුදලට,හිතේ තියෙන design එක customize කරගන්න.
වගකීමක්ද සහිතව, - LED LIghting, Power socket, සහා ඔබගේ සුරතලාටත් රාක්කයේම ඉඩක් වෙන්කරවා ගන්න 💚🌿😺

අප්‍රේල් 30 වෙනිදාට පෙර ලබාදෙන ඇනවුම් සඳහා රුපියල් 5000 ක දීමනාවක් හෝ කොළඹ අවට delivery free පහසුකම ලබාගත හැක. (ඇනවුම් භාරදෙන ප්‍රථම 15 දෙනාට පමණි)

වැඩි විස්තර whatsapp - 0783727089

මගේ පුංචි ව්‍යාපාරයට සහයෝගය දක්වන ඔයාලට බොහෝම ස්තූතීයි
නිදුක් නිරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා 💚🙏🌿

------------------------------------------------------------------------

Do you still keep your books on the table? 📔📔

Here is good news for our friends who read books and love books. Instead of a book table, keep your books neatly on a shelf with the latest bookshelf models from DAF Crafting.

Customize the design you have in mind for the money you have.
With responsibility, - LED LIghting, Power socket, and reserve a space for your pet on the shelf itself 💚🌿😺

For orders placed before April 30th, you can get a discount of Rs. 5000 or free delivery around Colombo. (Only for the first 15 people who place orders)

More details whatsapp - 0783727089

Thank you very much for supporting my small business
May you have a healthy and happy new year 💚🙏🌿

Photos from DAF Crafting's post 18/04/2026

Cat Condos,
Buy your beloved cat a home

Every order you place before April 25th will include a discount of Rs. 5000 or free delivery to all areas around Colombo.

ඔයාගෙ ආදරණීය හිතුවක්කාර පූස් බඩාට ඉන්න ගෙයක් දැන් DAF Crafting වෙතින්. වගකීමක් සහිතව ඔබට කැමති වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදී customize කරගත හැක.

අප්‍රේල් 25 පෙර ඔබ ලබාදෙන සෑම ඇණවුමක් සඳහාම රු 5000ක වට්ටමක් හෝ කොළඹ අවට සෑම ප්‍රදේශයකටම delivery free පහසුකම ඇතුලත් වේ.

18/04/2026

Hand made incense holder.
Available for purchase now

17/04/2026
Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo
COLOMBO