Review By Krishadh
Movies, Tv series, Drama, Books, Music.. This page is for art and artists who trying to do best. DM for anything related to arts (0769756361)
11/05/2026
ධනුෂ්ගෙ අලුත් එක “Kara”
දර්‍රද්‍රතාවය, කුල මල ප්‍රශ්න, පංති භේදය වගේ තේමා එක්ක ධනුෂ් කරන ෆිල්ම්ස් වෙනම උප ශානරයක් බවට පත්කරත් කමක් නැහැ.. ඒතරමට ඒවා මාරම ත්‍රිල්..
ධනුෂ් එක්ක සූරජ්,
මේ කම්බිනේෂන් තිරයේ දකින්න හරි ආස දේවල්…
ජී.වී. ප්‍රකාෂ්ගේ පසුබිම් සංගීතය නම් ගින්දර👌
මේකේ Opening sequence එකේ ඉදන්
ග්‍රාමීය හයිස්ට් වල තියෙන ටෙන්ෂන් එක පවුල් ප්‍රශ්න එක්ක ගොඩනගන විදිහ මාරම ටෙන්ෂන් එකක් දෙන්නේ👌
ට්‍රැක්ටර් සීක්වන්ස් එක සංසාර චක්‍රය සහ කර්මය විදිහට ගේන එකනම් මරු..🏃♂️
තාත්තා එක්ක තිබුණ බැඳීම තරමට බිරිඳ එක්ක තිබුණ බැඳීමත් ගොඩනැගුවනම්,
අවසානය ආරම්භය තරම්ම ටෙන්ෂන් නොකර නිදැල්ලේ නොහැරියානම් මේක මාර වැඩක් වෙන්න තිබුණා…
බලන්න ඉන්න පුළුවන් වැඩක් මීට වඩා හොඳ ෂොක් එකක් ප්‍රේක්ෂකයාට දෙන්න තිබුණ කතාවක්..෴🙃
#අමරණීයමතක
10/05/2026
2026
Baeksang සම්මාන උලෙලේ
හොඳම කතාමාලාවට හිමි සම්මානය දිනාගත්තේ
You and everything else කතා මාලාවයි..😍♥️
10/05/2026
2026
Baeksang සම්මාන උලෙලේ
සම්මාන ලාභීන්..෴🤗😍
#අමරණීයමතක
09/05/2026
2026
Baeksang සම්මාන උලෙලේ
හොඳම සිනමා නිලියට හිමි සම්මානය දිනාගත්තේ
Once we were us චිත්‍රපටය වෙනුවෙන්
සුපිරි නිලි Moon Ga Young ♥️😍
09/05/2026
මෙවර
Baeksang සම්මාන උලෙලේ
කතා මාලාවක රංගනය වෙනුවෙන්
හොඳම නිලියට හිමි සම්මානය දිනාගත්තේ
Our unwritten soul හි රංගනය වෙනුවෙන්
සුපිරි නිලි Park bo young ♥️🌼🥳
සම්මානය ලබාගත් මොහොතේ ඇය පැවසුවා මෙලෙසින්,
“ඊයේ දිනය ගෙවීගොස් ඉවරයි
හෙට දිනය සෑහෙන ඈතයි
අද ගැන අපි තාම දන්නෙ නෑ
ඒ නිසා මම ඔබ සැමටම සුභ පතනවා සහ
අපි අද දවස හොඳින් ජීවත්වෙමු”
゚ #අමරණීයමතක
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
10400