Lal Flower
Flowers for your special occasions! 🌹
wa.me/94771339394
🌸පුලුවන්නම් guess කරන්න bunch එකේ price එක 🌸...
🇱🇰0771339394 🌷
11/01/2026
“අපි ගාව import කරපු roses තියෙනවා. ඔබට අවශ්‍ය quantity ප්‍රමාණයක් අපෙන් ලබාගන්න පුළුවන්.”
•Call / WhatsApp: 077 133 9394
🌷
These are the bunches we displayed today. We prepare and display bunches like this every day. If you’d like to get similar designs like this , feel free to contact us.”
゚viralシfypシ゚viralシalシ 💐
“These are the bunches we displayed today. We prepare and display bunches like this every day. If you’d like to get similar designs like this , feel free to contact us.”
🌷 ゚viralシfypシ゚viralシ
03/01/2026
🙏 පින්බර දුරුතු පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙන් සිංහල දීපය ඒකාලෝක වූ උතුම් දුරුතු පෝය අදයි. ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වූ මෙම පෝය දිනයේ ශාසනික වැදගත්කම මෙසේ සිහිපත් කරමු.
✨ දුරුතු පෝය දිනයේ වැදගත්කම:
• ප්‍රථම ලංකාගමනය: බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාද්වීපයට (මහියංගනයට) වැඩම කිරීම.
• ගෝත්‍රික සමගිය: ලංකාවේ විසූ නාග සහ යක්ෂ ගෝත්‍රිකයන් අතර පැවති අරවුල සමනය කර සාමය උදා කිරීම.
• දහම් දේශනය: තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ජටිලයන්ට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම.
• රාජගහ නුවර ගමන: බිම්බිසාර රජුගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට රාජගහ නුවරට වැඩම කිරීම.
• සංඝ විනය: ආරාම පිළිගැනීම සුදුසු බව භික්ෂූන් වහන්සේලා අමතා බුදුරදුන් නියම කිරීම.
🌿 Lal Flora වෙතින් ඔබ සැමට සාමය, සතුට සපිරි පින්බර පෝය දිනයක් ප්‍රාර්ථනා කරමු! 🌸
"සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනො" (සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති, මරණයට බිය වෙති. තමා උපමාවට ගෙන අනුනට හිංසා නොකරන්න.)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
444 Deans Road Colombo 10
Colombo