Ganewaththa Construction

Ganewaththa Construction

Share

ඔබගේ සිහින නිවස ...අඩු වියදමකින් නිර්මානුකූලව ඉදිකරවා ගැනීමට අපව අමතන්න..
👇
https://www.youtube.com/@GanewaththaConstruction

TikTok · Dilshan Dasanayaka 🤍🦕🪐 29/04/2026

TikTok · Dilshan Dasanayaka 🤍🦕🪐 46.4K likes, 523 comments. “ #. Alcohol පිරිත | ගෙදර බොන්න බෑ බූරුවෝ.. හා හා යං 😪🤍🍻”

25/04/2026

දෙයක් අපිට දෙයක් දුන්නොත් ඉතින් ... තිතටම වැඩේ වෙයි...
ඒ නිසා අපි ගොඩක්ම busy....
අලුත්ම වැඩ ගෝලයන්ට & බාස්ලට බාරදීල යන කෙනෙක් නෙමේ මම

25/04/2026

WhatsApp only / Don’t Call ❌️ ok...
Why... I'm also working with my team, in day times 💪...
Please send me WhatsApp massage.. What is needed to job 🤝
I will immediately reply with you ❤️
Thank you ...

25/04/2026
20/01/2026

පැරණිතම නිවාසයක සිවිලිම ඇතුලු සියලුම දේ නවීකරණය කිරිම...
✅️ Old house modification ... 077 82 82 00 5

20/01/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉 Thank you.. Thank you....so much ... ❤️🎂🎉🥳👍

23/12/2025

Please contact 👉 0769800204
Amila Plumbing Worker & Contractors

22/12/2025

❗️ඉක්මනින්ම අවශ්‍යයි ... ❗️
අලුත්ම නිවාස ඉදිකිරීම් සදහා මේසන්බාස්වරුන් සහ ගෝලයින් අවශ්‍යයි .. ගෝල දවසේ පඩිය රු:3000 යි, ඔවුන්ට දිනපතා ගෙවනු ලැබේ..
මේසන්බාස්වරුන් සදහා පඩිය සාකච්ඡා කරගත හැක.. නවාතැන් පහසුකම් වැඩකරන තැනම... ලබාදිමට හැක ...
දැනට කෑම නොමිලේ ලබානොදෙනු අතර ....
අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තුන්වේලම ලබාදෙන්න
දැන්ම අමතන්න 👉 0778282005 / 0768817380
දිනපතා දහවල් කාලය කාර්ය බහුල වෙන බැවින්.. සවස 6 ත් රාත්‍රී 10 ත් අතර අමතන්න

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Padukka
Colombo
10500