Charith kusalitha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Charith kusalitha, Digital creator, Agarapatana-Horton Plains Road, Colombo.
30/04/2025
Ben Hikers අවුරුදු 2025 සරදියෙල් ගම්මානයේ සිට...
මෙවර අවුරුදු සොඳුරු මතක.. ❤❤❤❤
| සරදියෙල් ගම්මානයේ අවුරුදු | MAWANELLA | SRI LANKA | # mawanella 🇱🇰 👣 #...
06/03/2024
| කුණුදියපර්වතය | KDP | Sri Lanka | 🇱🇰 👣 ...
24/02/2024
පලා පඳුරු මැඩියා (Leaf-nesting shrub frog)
Leaf-nesting shrub frog
විද්‍යාත්මක නාමය : Pseudophilautus femoralis
අර්ධ ශුෂ්ක කලාපයේ හා තෙත් කඳුකර වනාන්තර වල දැකිය හැක. මොවුන්ගේ වාසස්ථාන අහිමි වීම නිසාවෙන් තර්ජනයට ලක්ව සිටින ඒක දේශික සත්ත්ව විශේෂයකි. පිණි වැටෙන උදය කාලසේ දක්නට හැකි මොවුන්ගේ පිරිමි සතුන් බොහෝ විට හඬ නගන්නේ ශාක පත්‍ර වල යට පැත්තේ එල්ලී ගෙනයි. දැනට වාර්තාගත දත්ත අනුව එවැනි චර්යාවක් දක්වන ශ්‍රී ලංකාවෙ වෙසෙන එකම උභයජීවී විශේෂයද වන්නේද පලා පඳුරු මැඩියන්මය.
පරිසරයේ සිදුවන කුඩා වෙනස්වීම් වලට පවා සංවේදී මොවුන් පඳුරක පත්‍ර යට පැත්තේ බිත්තර දැමීම සිදු කරයි. බිත්තර දැමීම මැයි සැප්තැම්බර් කාලයේදී එනම් නිරිතදිග මෝසම් සමයේදී සිදු කරයි. වරකදී බිත්තර 7-22ක් පමණ දමයි.
බිත්තර දැමීමේදී පිරිමි සතා ගැහැණු සත්ත්වයා මත සිට බිත්තර සියල්ල දමා අවසන් වන තුරු ගැහැණු සත්ත්වයාව තද කරයි. අවසාන බිත්තරය දැමූ පසු පිරිමි සතා ඉවත්ව යන අතර ගැහැණු සතා සියලු බිත්තර එකට අලවා කූඩුව සෑදීම සිදු කරයි. කූඩුව සාදන්නේ ඔවුන්ගෙන් නිකුත්වන ස්‍රාවයකිනි. පැය 1-3 පමණ කාලයක් හොඳින් බිත්තර ආරක්‍ෂාකාරී ලෙස සකස් කර ගැහැණු සතා ඉවත්වේ.
මොවුන්ගේ ඉස්ගෙඩියන් ලෙස අවධියක් නොමැති අතර කෙලින්ම පැටවුන් බිහිවේ. විවිධ ජීවී අවධි අපට පිටත සිට බලාගත හැකි වීමත් විශේෂ කරුණක් ලෙස සැලකිය හැක. දින 37-49ක් අතර කාලයේ කලු දුඹුරු පැහැති පැටවන් එලියට පැමිණේ. ක්‍ෂණිකව බිමට වැටෙන ඔවුන් පසුව නැවතත් පඳුර වෙත බඩගෑමට සමත්වේ. මොවුන්ගේ පැටවුන් හා වැඩිහිටියන් සියල්ල පඳුරු මත ජීවත්වේ.
✍🏻 කතෘ අයිතිය - සුලා (sula)
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Address
Colombo