SRI JUDGE

SRI JUDGE

Share

WELCOME To SRI JUDGE

09/05/2026

සෞඛ්‍යයට හිතකර මේ වගේ Product තමයි එන්න ඕන ❤️

09/05/2026

🤌

02/05/2026
Photos from SRI JUDGE's post 27/04/2026

මත් ද්‍රව්‍ය වෙළදාම කරන ජේවීපී එකේ අමිතානන්දලා විතරක් නෙමෙයි, ඔය සමජවාදයට ගෑවුන ගෑවුන හැම සිවුරු රඳවනයක්ම, මේ සසුන විනාශ කරන්න බලාගෙන ඉන්න, එක එක ඇජෙන්ඩා වලට ක්‍රියාත්මක වෙන එක එක ජාතියෙර් ජරා ගොඩවල්...

තව තව පක්ශ වල මේ ජාතියේ අය ඉන්නවා. ඒ අයගෙ වාරයත් නොදුරේම එන බව ඒ අය මතක තියාගෙන ඉන්න ඕනෙ.

හැබැයි ජවිපෙ පෙරටුගාමී සිවුරු රඳවන කියන්නෙම සිවුරු
ඇ රවලා දාන්න ඕනම කසිකබල් ජීවිත.

මේ සාසනයේ නාමයෙන් ඒක වෙන්නම ඕනෙ.

ගෝල්ෆේස් පරගලයට පෙර ඉඳන්ම සහ පරගලය දවසේ සිට ඊටත් වැඩියෙන්ම උන් වපුරපු අස්වනු වල බීජ උන්ම නෙළනකන් , අපිට අද බලන් ඉන්න වෙලා තියෙනවා...

සත්තු අදුනගන්න ඕනෙ.
නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ.
ඒකට මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ජාතිමාමක, ධර්මයේ හැසිරෙන භික්ශූන් වහන්සේලා පෙරමුණ ගන්න ඕනෙ.
ඒකට ගිහියො මැදිහත් වෙන්න ඕනෙ.

මේ හුදෙක් එක තැනකින් මතු වෙන පිළිළයක් නෙමෙයි.
හොඳින් අතු පතර විහිඳිලා තියෙන ලංකාවෙ බුදුදහම සංස්කෘතිය විනාශ කරන්න එක එක ආකාරයෙන් දතකන කල්ලි කණ්ඩායම් වල එකතුවක් බව මතකයේ තියාගෙන අපි වැඩ කරන්නම ඕනෙ.

Dr.Ramitha

26/04/2026

හැකර්ලා අමතක කරන්නත් එපා..
මේ වගේ බොරු සිවුරු දාගෙන එන කුඩ්ඩො අමතක කරන්නත් එපා 🤌

24/04/2026

උගන්ඩාවේ නම් සල්ලි නෑ
අද ඒ ගැන කතාවකුත් නෑ
ඔන්න ඔහොමයි මුන් හොරකම් කරන්නේ 🤌

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo