HERA Blooming

HERA Blooming

Share

ආදරෙන් දෙන්න, ආදරේම අයට
සුවද නොදැනුනත් , ආදරේ සුවද දැනෙන්න


💐Pipe cleaner flower bouquets💐

❤DM us for orders
whatsapp 📱0758289735📱

18/04/2026

In Magnetic Resonance Imaging (MRI), no single image tells the whole story. That’s where different pulse sequences come in—each designed to highlight specific tissue characteristics.
✨ Why multiple sequences?
Each sequence provides unique information, helping radiologists see beyond just anatomy.
🔍 Key MRI Pulse Sequences & Their Benefits:
• T1-weighted imaging
👉 Best for anatomy
👉 Fat appears bright, fluid appears dark
👉 Useful for detecting hemorrhage and post-contrast studies
• T2-weighted imaging
👉 Best for detecting pathology
👉 Fluid appears bright
👉 Highlights edema, tumors, and inflammation
• FLAIR MRI sequence
👉 Suppresses CSF signal
👉 Helps identify lesions near ventricles
👉 Ideal for conditions like multiple sclerosis
• Diffusion-weighted imaging (DWI)
👉 Detects early stroke within minutes
👉 Shows restricted diffusion
👉 Essential in emergency neuroimaging
• Susceptibility-weighted imaging (SWI)
👉 Sensitive to blood products and microbleeds
👉 Useful in trauma and vascular conditions
📌 The Power of MRI:
By combining these sequences, MRI provides a comprehensive picture—from structure to pathology and even early disease changes.
🧠 It’s not just one image… it’s a complete story.

18/04/2026

Follow, like and share 👉👉👉 Know Your Scan

18/04/2026

*MRI ස්කෑන් පරීක්ෂණයක් සඳහා සූදානම– ඔබ දැනගත යුතු දේ*📌

MRI පරීක්ෂණය ආරක්ෂිත, වේදනා රහිත, විකිරණ භාවිත නොවන ඔබේ ශරීරයේ ඇතුළත පැහැදිලිව බැලීමට උපකාර වන පරීක්ෂණයකි. සූදානම් වන ආකාරය මෙන්න:

*පරීක්ෂණයට පෙර:*
- *කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න * – ඔබේ සිරුරේ ලෝහ තැන්පත් කිරීම්(Metal Implants), පේස්මේකර්(Pacemaker),හෘද කැතිටකරනය (Stent )කන් බද්ධ කිරීම් (Cochlear Implant)තිබේ නම්,ශල්‍යකර්මයක් මගින් ලෝහ ශරිරය තුල තැම්පත් කර ඇත්නම්(Surgical plates) (Screws) හෝ ඔබ ගැබිනියක් නම් ඒ බව දැනුම් දෙන්න.

- *සියලු ලෝහ ඉවත් කල යුතුය * – ආභරණ, ඔරලෝසු, කොණ්ඩා කටු, පටි, කාසි, ශ්‍රවණාධාර (Hearing aid)සහ යටි වයර් සහිත ඇඳුම්
- *කෑම/බීම සාමාන්‍ය පරිදි* – වෛද්‍යවරයා නියම කරන්නේ නම් හැර, ඇතැම් උදර(Abdomen)/ශ්‍රෝණි (Pelvis)MRI සඳහා පැය 4-6ක් නිරාහාරව සිටිය යුතුය.
- *ඇඳුම් * – සිප් හෝ ලෝහ බොත්තම් නැති ඇඳුම් භාවිත කල යුතු අතර . රෝහල් ගවුමකට මාරු වීම වඩා යෝග්‍ය වේ

*පරීක්ෂණය අතරතුර:*
- යන්ත්‍රය ශබ්ද වන අතර ඔබට ඉයර්ප්ලග්(Ear plugs)හෝ හෙඩ්ෆෝන් (Headphones)ලබා දෙනු ඇත.
- පැහැදිලි ඡායාරූප සඳහා නොසෙල්වී සිටින්න. ලබා දෙන උපදෙස් නිවැරදිව පිලිපදින්න . පරීක්ෂණයට විනාඩි 15-45ක් පමණ ගතවේ.
- ඔබට සංවෘත ස්ථාන පිළිබඳ බියක් තිබේ නම් (Claustrophobia)කලින් දැනුම් දෙන්න.

ඔබේMRI පරීක්ෂනයට යොමු කිරීමේ ලිපිය, පෙර ස්කෑන් වාර්තා රැගෙන, විනාඩි 15කට කලින් පැමිණෙන්න. ප්‍රශ්න ඇත්නම් විකිරණවේද අංශයෙන් අසන්න – ඔවුන් ඔබට උදව් කරනු ඇත

Photos from HERA Blooming's post 23/03/2026

"Warm wishes on your Mum's special day! 🌼 This beautiful bouquet is handmade by HERA Blooming with love and care.
Hope it brings a big smile to her face 😊 "

Message me to place your order now 👉👉👉

0758289735

Photos from HERA Blooming's post 23/03/2026

"Handmade with love, just for you! 🌼 This beautiful flower bouquet is made by HERA Blooming specially crafted to celebrate the arrival of your baby boy!
Congratulations and warmest welcome to the newest addition to your family 😊 "


Message me to place your order ......😘

0758289735

Photos from HERA Blooming's post 27/01/2026

අතේ තියෙන බජට් එකට ලස්සනම ලස්සන cute flower bouquet එකක් ඕනිද ? ඉක්මනින් HERA Blooming පැත්තට ඇවිත් අදම order එකක් දාන්න.

Whatsapp 0758289735 👉👉👉👉👉

Small but full of fuzzy love 🌸
Don’t miss the chance



Thank you for your order 😘❤🌹

Photos from HERA Blooming's post 18/01/2026

"🔥 Make this Valentine's unforgettable! 💐 Surprise your love with our stunning flower bouquets! 🌟 Order now and spread the love!
゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシalシ

Love birds 😘...............

Are you ready ???????

HERA Blooming we are ready ..........💐

🥰❤💚💜️💐

You can order now guyzzzzz hurry up 🏃

👉👉👉👉 whatsapp 0758289735

01/01/2026

ලැබුවාවූ 2026 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා !!!
HERA Blooming අපේ පැතුමයි ❤🌹💌

Photos from HERA Blooming's post 13/12/2025

🎁✨ Brighten someone’s day with this gorgeous handmade fuzzy flower bouquet! 🌻💛 Black marble wrap with gold accents, vibrant yellow sunflowers, orange tulips & sweet daisies—perfect for any celebration! 🎉💐

🌞💛 ゚viralシfypシ゚viralシalシ

You can order now 💌

Whatsapp 📱0758289735

Photos from HERA Blooming's post 06/11/2025

Red roses speak the language of love. 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹


Today customized order................... HERA Blooming contact us 0758289735

゚viralシfypシ゚viralシalシ

Photos from HERA Blooming's post 04/11/2025

Last week duo❤💜️

Simplicity is beauty

Dm us for orders -------- HERA Blooming
📱0758289735

💯 handmade

゚viralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

2/4 W Block , Anderson Flat , Kirula Road , Narahenpita
Colombo
005