You&Me
හීන ගේන කොරීයන් මාවතේ පියමනිමු අප දෙදෙනා ❤♡You&Me♡
꿈을 가져다주는 한국의 길을 함께 걸어요 ❤♡너와 나♡
17/03/2026
🇰🇷✈️
ඔයාලගේ හිනෙට පාරකියන 선생님🇰🇷 කවුද✈️
゚
Dj
Dance 😍💃
゚viralシfypシ゚viralシalシ ゚
07/03/2026
උබලා ගන්නවද බන්😌
゚viralシfypシ゚viralシalシ
25/02/2026
Shout out to my newest followers! Excited to have you onboard! Indunil Munasinghe, Ranga Palihakkara, Suranga Madhusanka, Wickramasinghe DH, Channa Sandaruwan, Ruwan Chandana, Nilusha Kumuduni Watareka, Abeetha Widuranga Atapattu, Lahiru Madura, Chanaka Jayasri, සමාධි අනුත්තරා බාලසූරිය, Gayan Alwis, Deshan Danushka, Asela Udaya Kumara, Lakshan Hettiarachchi, Aruna Prasanna, Shanika Perera, Suranga Dasanayaka, Thilini Hettiarachchi, Rosan Priyantha, Darshana Upul Gunarathna, Kelum Piyanka Rathnasiri, S An Il, Lionel Gunathilake, Sumith Senavirathna, ජිවිතයට වදනක්, Nethmi Wanigaratna, Buddika Sampath Jayasekara, S L Sandamalee Liyanarachchi, Mohomed Asmy, Ishara Pushpamali, Thisara Bogasgoda, Renuka Lakmal, Ranjan Thilakarathna, Sumith De Silva, Nishad Chathuranga Arabawaththaga, හිමේෂ් රන්දුණු රන්දුණු, Jeewantha Ajith, Kavindu Yasantha, Sujath Wijesekara, Sandaruwan Sanjeewa, Niroshi Dharmaratne, Sampath Fernando, Rumesh Nuwan, Dilipa Dasanayaka, Manoj Abethunga, Kasun Herath, Rohana Darmadasa, Dileep Sadaruwan, Ashoka Rambodagedara
"නොකියන කතා දහසක් හිතේ හංගන් හිනාවෙන, අමුතුම කොල්ලෙක් මම...
"තේරුම් ගත්තොත් ආදරේ හිතෙන, නැත්නම් එපාම කරපු මහ නපුරු කොල්ලෙක් මම..."
මම හරි අමුතු කෙනෙක්. මාව තේරුම් ගත්ත හැමෝම අද මට ආදරේ කරන්නේ ඒ අමුතුකම ඇතුළේ තියෙන සත්‍යවාදීකම නිසාමයි.
සමහරුන්ට මම හරි නපුරුයි. ඇත්තටම මම නපුරුයි තමයි..විශේෂයෙන්ම මගේ දේවල් වලට වෙන කෙනෙක් ඇහැ දානවටවත් මම කැමති නැති නිසා.
මම ආදරේ කරන මිනිස්සුන්ට මම හුඟක් ආදරේ කරනවා, ඒත් ඒ ආදරේ නිසාම හිතුවටත් වඩා වැඩියෙන් මම ඔවුන්ට රිද්දනවා. ඒක තමයි ඇත්ත.
ආදරේ ඇතුළේ රුපියලක දෙයක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕනේ අවංකම ආදරේ විතරයි. ආදරේ කරන්න ගත්තොත් මම හරි පිස්සුවෙන් ආදරේ කරන්නේ.
ඒ ආදරේ නිසාම සමහර තැන්වල මම මෝඩයෙක් වගේ රැවටෙනවා ඇති... ඒත් රැවටෙන එක පවක් නෙවෙයිනේ, ඒක මගේ හිතේ තියෙන අහිංසකකම.
මම කාටවත් දෙකට නැමෙන්න කැමති කොල්ලෙක් නෙවෙයි. මට දෙයක් ඕන වුණොත් මම ඒක කොහොම හරි මගේ කරගන්නවා. ඒත් ඒ දේ එපා වුණොත්, ආයෙ මගේ ඉස්සරහට ආවත් මට කිසිම හැඟීමක් එන්නේ නැහැ. යාලුවෝ වෙනුවෙන් ඕනෑම අමාරු දේකදී වුණත් ඉස්සරහට එන්න මම කවදාවත් දෙපාරක් හිතන්නේ නැහැ.
අහන් ඉන්න කී දෙනෙක් ඉදියාත් තමන්ගෙ ප්‍රශ්න කාටවත්
නොකියා තමන් එක්කම විසදගන්න වෙර දරන කොල්ලෙක් !!
හිත රිදුන ගමන් කාත් එක්කවත් කතා නොකර ගිහින් නිදා ගන්න කොල්ලෙක් !!
මුරණ්ඩුයි! මාව පාලනය කරන්න හැමෝටම බැහැ. මට ආදරේ කරන කෙනෙකුට විතරයි මාව හීලෑ කරගන්න පුළුවන්.
මම කාටවත් දෙකට නැමෙන්න කැමති කොල්ලෙක් නෙවෙයි. මට දෙයක් ඕන වුණොත් මම ඒක කොහොම හරි මගේ කරගන්නවා. ඒත් ඒ දේ එපා වුණොත්, ආයෙ මගේ ඉස්සරහට ආවත් මට කිසිම හැඟීමක් එන්නේ නැහැ. යාලුවෝ වෙනුවෙන් ඕනෑම අමාරු දේකදී වුණත් ඉස්සරහට එන්න මම කවදාවත් දෙපාරක් හිතන්නේ නැහැ.
අහන් ඉන්න කී දෙනෙක් ඉදියාත් තමන්ගෙ ප්‍රශ්න කාටවත්
නොකියා තමන් එක්කම විසදගන්න වෙර දරන කොල්ලෙක් !!
හිත රිදුන ගමන් කාත් එක්කවත් කතා නොකර ගිහින් නිදා ගන්න කොල්ලෙක් !!
ඉතින්
මාව තේරුම් ගන්න එක හරි අමාරු වැඩක් වෙයි, ඒත් එක පාරක් හරි මාව තේරුම් ගත්තොත්... මාව කවදාවත් අමතක කරන්න හිතෙන්නේ නැති වෙයි.!🙂
゚viralシfypシ゚viralシalシ
දන්නවද,
゚ ゚viralシfypシ゚viralシalシ
මාව Follow කරලා Done✅ කියලා comante එකක් දාන්න follow bake දෙන්නම්
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
71000