Mango Inc.
Change the World...! Think Creative - Make Different
06/12/2014
කවුරුත් ඉතින් දන්නවනේ පරිගණක Virus පිළිබඳව. එක එක ජාතියේ virus අපේ pc එකට කොච්චර guard දාලා තිබ්බත් කොහෙන් හරි රින්ගනවනෙ. ඔන්න ඔය virus අතරින් අපිට කරදරයක් වෙන virus එකක් තමයි shortcut විම. Pen Driver යේ හෝ පරිගණකයේ files shortcut බවට පත් වීම ගොඩක් කට්ටියට කරදරයක් ඇති. shortcut virus කොම් එකට අපු ය හොඳට දන්නවා ඇති මේ ගැන. හරි අද අපි මේකට පොඩි පිලියමක් ගෙනාවා shortcut virus අයින් කර ගන්න. ඇත්තම කිව්වොත් මේක පුංචි මෘදුකාංගයක් මඟින් තමයි shortcut virus අපි අයින් කරන්නෙ. එහනම් Download කර ගන්න.
------------------------------------------
http://goo.gl/sbPsvM >>>>>>>
පරිගණක පිටුව : Shortcut Virus ඉවත් කරමු ඔයාගේ add එකයි download තියෙන්නේ නැවත උත්සහ කරන්න ලින්කුව ඉතා නිවැරදිව වැඩ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
0094
12/01/2016