AdaGamu.lk

AdaGamu.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AdaGamu.lk, Health/Beauty, Colombo.

09/02/2022

ඔබගේ හිසකෙස්වල පෝෂණය මදිද?
හිසකෙස් හැලීලා තට්ටය පෑදීලාද?
හිසකෙස් අග තුනී වෙලා වර්ධනය අඩු වෙලාද?

මෙන්න Oriflame වලින් විසඳුමක්..

පෝෂදායී පොල්තෙල් වලින් පොහොසත් Love Nature Coconut Hair Oil වියළි හිසකෙස් නැවත පුරවා මෘදු සහ ස්වභාවිකව දිලිසෙන බවක් ලබා දෙයි.
හිස්කබල පිරිසිදුව හා නිරෝගීව තබා හිසේ කැක්කුම අඩු කිරීමට ද උපකාරී වේ.
හිසකෙස් වැටී යාම අවම කර ශක්තිමත් කරයි.
හිසකෙස්වල වර්ධනය වේගවත් කරයි.

පිරිසිදු පොල්තෙල් අඩාංගු බැවින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.

මෙම සියලු ප්‍රතිලාභ රු.1,299/- කට

18/09/2020

ඕනෑම සමකට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් කොරියාවේ නිෂ්පාදනය කරන 24 කැරට් ගෝල්ඩ් සීරම්..

බොහෝ දෙනෙක් අකමැතියිනේ ක්‍රිම් වර්ග අලේප කරන්න. ඉතිං මෙම සීරම් භාවිත කරලා රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න වගෙම එහි ග්ලූටතයෝන් සාරය සහ කොලජන් අඩංගු නිසා සමට බොහෝ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්..

භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල :
🔅සමේ තෙතමනය ආරක්ෂා කරයි
🔅සම පැහැපත් කරයි
🔅සමේ වයස්ගත පෙනුම නැති කරමින්, රැලි අවම කරමින් අඳුරු ලප ඉවත් කරයි
🔅කුරුලෑ සහ පැල්ලම් ඉවත් කරයි
🔅සමට අහිතකර කිසිවක් අඩංගු නොවන අතර අතුරු ආබාධ වලින් තොරයි
🔅මිය ගිය සමේ සෛල ඉවත් කරමින් ඔබේ මුහුණේ තරුණ බව රැක දෙයි

භාවිතයට උපදෙස් :
🔸දිනපතා රාත්‍රියේ ආලේප කර උදෑසන සීතල වතුරෙන් සෝදන්න

සතියකින් ප්‍රතිඵල දැකගත හැක.

100% සහතික අතුරු ආබාධ වලින් තොරයි.
ඕනෑම සමකට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත.

🔴 මිල රු. 2,000/-ක් පමණයි...

Photos from AdaGamu.lk's post 20/08/2020

Custom Made Modern Indian Bridal Saree for rent
One time used
Call us 0782052755

20/08/2020

Groom's outfit for rent..
Designed by : NB (Namal Balachandran)

Call us 0782052755

Photos from AdaGamu.lk's post 20/08/2020

Bridal outfit for rent
Be hurry and reserve your dream dress today..
Call us 0782052755

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo