News Line . Lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Line . Lk, Media/News Company, .
"දිට්වා '' [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට 220 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.5°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවන් රෝහලට
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 දක්වා අත්හිටුවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
'දිට්වා' ප්‍රචණ්ඩ වෙයි - පැය 48කින් ඉන්දියාවට