Tableau Media Production
මිනිස් සිත තුල යහපත් පරිවර්තනයක් සඳහා උත්තේජනයක් සොයන අයට රැකවරණයක් වනු ඇතැයි මගේ විශ්වාසයයි.
02/03/2026
Thanks to the UAE Military and the Air Defence Forces for taking swift action and protecting the people of the UAE.
Stay Strong, everyone. Long Live the UAE.
01/03/2026
අපි වෙනුවෙන් ඔවුන් නිරතුරු අවදියෙන්. 🙏❤
04/01/2026
Investing in knowledge always pays off.
What we learn today creates the opportunities of tomorrow.
Education remains the most valuable investment for lifelong growth.
17/12/2025
#leadership #management #careergrowth #professionaldevelopment #charteredmanager #dubai #uaeeducation #demontinstitute #cmi | Ranga Harshani H. 🚀 Fast Track Your Career to Chartered Manager Status Take the next step in your leadership journey with the Diploma in Management and Leadership (Level 5) offered by Demont Institute of Management and Technology 🎓 Awarded by: Chartered Management Institute (CMI – UK) 🏛 Permitted by: KHDA ...
01/11/2025
නාලන්දා විද්‍යාලයට සියවස පිරීම නිමිත්තෙන් හැටනමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව අද පෙරවරුවේ, නාලන්දාවේ විදුල්පති ඉරාන් චම්පික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදි පැවැත්විය.
විද්‍යාලයේ ආචාර්ය මන්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් එහි සභාපතිවරුන් සහ ආදි සිසුන් මේ අවස්ථාවට සහභාගි විය.
නාලන්දා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් නාලන්දා 83 කන්ඩායම මේ සඳහා දායකත්වය දක්වන ලදි.
ආදි නාලන්දීය මාධ්‍ය සංසදය
2025 නොවැම්බර් 01 වන දින.
Click here to claim your Sponsored Listing.