GeoMe Production

GeoMe Production

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GeoMe Production, Photographer, Colombo.

13/06/2026

Hi 👋 🍃 කෙසෙල් කොළේ මත රතු කැකුළු බත්, කිරි කොස්, කරවල හොදිසහ කිරිඅගුණ මැල්ලුම – නියම ශ්‍රී ලාංකික රසවත් කෑම වේලක්! 🇱🇰❤️
කෙසෙල් කොළේ රස,සුවඳ,සහ ඔයා එක්ක කෑම කන හැම වේලාවක්ම ආදරයෙන් පිරුණු මතකයක්.☘️🍛
GeoMe Production ✍️ fansNuwan T RajaguruNishani HerathGeMart.LK

13/06/2026

Hi 👋 යාලුවනේ උදේට ආසම menu එකක්🍛


fans Nuwan T Rajaguru GeMart.LK Nishani Herath Nishi Geo

12/06/2026

ඔයා 🤔? මම නම්🤭🤓

12/06/2026

Healthy Breakfast to Start Today ✨

12/06/2026

Hi 👋 යාලුවනේ 🌸 කිරි කොස් සමග පොල් රොටි 🫓 කමුද? 🥰
fans Nuwan T Rajaguru Nishani Herath Nishi Geo

12/06/2026

බයික් එක ඇදගෙන ගිය බස් එක 🙂
Nuwantha express කියන්නෙ නුවර පාරෙ හොදම service එකක්.. බයික් එකෙ දෙන්නෙක් ආවා දෙන්නම බීල හිටියේ බෝතල් වලින් බස් එකෙ ඩ්‍රයිවර්ට ගහලා සද්දයක් දැම්මා බස් එකෙ අය පොලිසි යමු කීවම අරුන් බෑ කියලා යන්න බයික් එක ලගට යද්දී බයික් එක යටකරගෙන බස් එක ගිහින් 🙂 මුල ටික නෑ 😕මිනිස්සු ඇයි මෙහෙම 😞

11/06/2026

Hi 👋 මගේ යාලුවනේ උණු උණු දුන්දාන බත් කටක් කමුද?

fans Nuwan T Rajaguru GeMart.LKNishi Geo Nishani Herath

11/06/2026

Hi 👋 මගේ යාලුවනේ 🥰
🥗 Fresh, Healthy & Delicious Salads for Every Salad Lover🫶


fans Nuwan T Rajaguru Nishani Herath Nishi Geo

10/06/2026

Hi 👋 මගේ යාලුවනේ රයිස් & කරි හදන්න කම්මැලි හිතුණ දවසට🍛😄

Mixed rice 🍛
Basmati rice with carrot, leeks, spring onions, egg, sausages, and chicken.

Fried chicken 🍗
Boiled eggs 🥚
With fried sauce 😋


GeMart.LK Nishani Herath Nishi Geo Nuwan T Rajaguru

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo