Saubhagya Foundation
Saubhagya foundation is an association which is mainly focused on humanity development. It was established in year 2014 . according to a unique concept of Mr.
06/06/2024
2024 වෙසක් පුන් පොහෝ දින නිම්ත කර ගනිමින් පොල්හේන්ගොඩ, කිරැළපන, සෞභාග්‍ය සංවර්ධන පදනම සමග අත්වැල් බැඳගත් ඇලන්මැතිනියාරාම කාර්ය සාධක සංගමය 2024.05.24 වන දින වෙසක් පුන් පොහෝ දිනට පසු දින පෙරවරු 8.00 සිට 2.00 දක්වා බැලුම්මහර බවුන්සෙත් මානසික සුවය සෙවනෙ ප්‍රධාන අනුශාසක ත්‍රිපිඨකාචාර්ය ශ්‍රාස්ත්‍රපති කර්මස්ථාන ආචාර්ය පුජ්‍ය දියසේන්පුර විමල ස්වාමීන් වහන්සේගෙ මුලිකත්වයෙන් ගෙන එනු ලබන භවනා වැඩසටහන ..
මෙම උතුම් පුණ්‍ය කර්මය සාර්ථක කරගැනීම සදහා පුජ්‍ය උඩුවෙ ධම්මාලෝක හිමියන් විසින් ධර්ම ශාලාව තුළ මෙම වැඩසටහන පැවැත්ව්මට පුර්ණ අනූග්‍රහය ලබාදෙන ලදී.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
10/6 A Avarihena Road, Polhengoda, Kirulapone
Colombo
00600