IBMC Publication
Book publisher Work Books, Story Books, & all kind of Audio & Videos for School Children
14/04/2026
අපත් සමග වසර ගණනක් පුරා අත්වැල් බැඳී
ආදරණීය ගුරුභවතුන්ට ද දෙමාපියන්ට ද ගණුදෙනුකරුවන්ට ද
ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද
ජයග්‍රාහි අවුරුද්දක් කර ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා !
සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏✨
08/04/2026
කියවීම් චාරිකාව - First step පෙර පාසල
පළමු දිනයේ දී දරුවන්ට කතන්දර පොතක් අතට දුන්නා ම ගොඩක් දරුවන් කතන්දර පොත නිකන් ම බැලුවා පමණයි. නමුත් දවස් තුනක් හතරක් වෙද්දී එයාලා හරි ලස්සනට කතන්දරයක් පින්තූර බලාගෙන ගොඩනගා ගෙන කියන්න පටන් ගත්තා. මුල් ම දවස්වල හරි ඉක්මනින් පොත කියවලා ඉවර කරපු දරුවන් දැන් ගොඩක් වෙලා පොතේ තියෙන කතන්දරය විස්තර කරනවා. හැම දරුවා ම ගෙදර අරන් ගිහින් කියවන්න පොතක් මතක් කරලා ඉල්ලන් යනවා. හරිම සතුටුයි .එයාලා කියවපු නැති පොත මොකක් ද කියලා එයාලට මතකයි. දරුවන්ගෙ අම්මලත් හරි උනන්දුවෙන් දරුවන් එක්ක හවසට පොත් කියවනවා.
මෙම වැඩසටහනට සම්බන්ධ වීම පිළිබදව ඇත්තේ ඉතාම සතුටක්. ඉතා සාර්ථක වැඩසටහනක්...
දිනිති තාරංගි
First step පෙර පාසල - ඉංගිරියාවත්ත
වැඩ අල්ලන නැකැතට පුංචි අතින් පොතක් පෙරළන්න, කියවන්න.
ඔන්න පුංචි පොඩිත්තන්ට හරිම අපූරු පොත් පෙළක්. 📖✨
මිලදී ගැනීම සදහා විමසන්න.
📲 076 0008920
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |